අනුර සහ ජෙප්පෝ බලය අල්ලගෙන සුරපුරයක් කරයි කියලා ලොකු විශ්වාසයක් නෑ. අනුර කියන්නේ ගෝඨා වගේ ගෝතයෙක් වෙයිද කියලා දන්නෙත් නෑ
හැබැයි මුන් වැඩිවෙන තරමට පාර්ලිමෙන්තු, පලත් සභා, ප්‍රදේශිය සභා වල මන්ත්‍රීලගේ ගැටුම් වැඩියි, දේවල් එලි වෙනවා
දනටමත් දැනෙන බද්දක් ගෙවන මනුස්සයෙක් විදියට
ඉස්සරහට මම වැඩ කරන දවස් 10කින් 3ක් රජයට හම්බ කරන්න වෙන කෙනෙක් විදියටත්
මගේ සල්ලි වලින් හොරකම්/නාස්ති වෙනවට මම අකමැතියි
3% -> 10% වත් වෙන්න කියලා ඡන්දේ දෙනවා
2/3 සහ පක්ශ විපක්ශ එකතු වෙලා ආණ්ඩු හදලා වෙන settle තරමට මුලු රටටම කෙල වෙනවා. ඒක හොඳටම ඔප්පු උනා පොහොට්ටුවට 2/3ක් 2020 දුන්නාම
සුපිරි අලුත් සෙට් එකක් වෙනම අවොත් උන්ට අනිවා දෙනවා, හැබැයි පැතුම් කර්නර් වගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා