ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද

ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද?

  • මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ

  • රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය

  • සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය

  • අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය

  • ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහය දෙන පක්ෂය

  • පාඨලි චම්පික රණවක සහය දෙන පක්ෂය

  • කුමර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී පක්ෂය

  • වෙනත්

  • ජන්දය ප්‍රකාශ නොකරමි

Results are only viewable after voting.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දුක්විදින අවසාන පැය කිහිපය කියලත් කිව්වා යකෝ :lol: වැඩකට නැති මැතිවරණයක්
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනුර සහ ජෙප්පෝ බලය අල්ලගෙන සුරපුරයක් කරයි කියලා ලොකු විශ්වාසයක් නෑ. අනුර කියන්නේ ගෝඨා වගේ ගෝතයෙක් වෙයිද කියලා දන්නෙත් නෑ
    හැබැයි මුන් වැඩිවෙන තරමට පාර්ලිමෙන්තු, පලත් සභා, ප්‍රදේශිය සභා වල මන්ත්‍රීලගේ ගැටුම් වැඩියි, දේවල් එලි වෙනවා
    දනටමත් දැනෙන බද්දක් ගෙවන මනුස්සයෙක් විදියට
    ඉස්සරහට මම වැඩ කරන දවස් 10කින් 3ක් රජයට හම්බ කරන්න වෙන කෙනෙක් විදියටත්
    මගේ සල්ලි වලින් හොරකම්/නාස්ති වෙනවට මම අකමැතියි

    3% -> 10% වත් වෙන්න කියලා ඡන්දේ දෙනවා
    2/3 සහ පක්ශ විපක්ශ එකතු වෙලා ආණ්ඩු හදලා වෙන settle තරමට මුලු රටටම කෙල වෙනවා. ඒක හොඳටම ඔප්පු උනා පොහොට්ටුවට 2/3ක් 2020 දුන්නාම

    සුපිරි අලුත් සෙට් එකක් වෙනම අවොත් උන්ට අනිවා දෙනවා, හැබැයි පැතුම් කර්නර් වගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනුර සහ ජෙප්පෝ බලය අල්ලගෙන සුරපුරයක් කරයි කියලා ලොකු විශ්වාසයක් නෑ. අනුර කියන්නේ ගෝඨා වගේ ගෝතයෙක් වෙයිද කියලා දන්නෙත් නෑ
    හැබැයි මුන් වැඩිවෙන තරමට පාර්ලිමෙන්තු, පලත් සභා, ප්‍රදේශිය සභා වල මන්ත්‍රීලගේ ගැටුම් වැඩියි, දේවල් එලි වෙනවා
    3% -> 10% වත් වෙන්න කියලා ඡන්දේ දෙනවා
    2/3 සහ පක්ශ විපක්ශ එකතු වෙලා ආණ්ඩු හදලා වෙන settle තරමට මුලු රටටම කෙල වෙනවා. ඒක හොඳටම ඔප්පු උනා පොහොට්ටුවට 2/3ක් 2020 දුන්නාම

    සුපිරි අලුත් සෙට් එකක් වෙනම අවොත් උන්ට අනිවා දෙනවා, හැබැයි පැතුම් කර්නර් වගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    3% වහල්ලුයි,කුහක ගුපියොයි, පොන්න කාදිනලයි ඉන්නකන් මේ රට හදන්ඩ බැ,
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    රටේ වෙන දේවල්වල හැටියට මහලොකු බලාපොරොත්තු නෑ. අඩුගානේ පත්කරගන්න එවුන් දුරකාලය ඉවරකරනකන්වත් සමාජෙට නෝන්ඩි නොවි හිටියොත් ඇති. අනුර & NPP එකට තමයි ඊලඟ චන්ද ටික දෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    ජන්දය ප්‍රකාශ නොකරමි.

    view
    view

    view
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඊලඟ පාලිමන්ට් එකේ නන් පෙරෙට්ටොන්ට දෙනව,
    උන්ටත් චාන්ස් එකක් දුන්නට කමක් නෑ ඉන්න ගෝත ගස් බල්ලො එක්ක බලනකොට