ඊළඟ_ජීවිතේ_Reverse_එකට_ජීවත්_වෙන්න_කැමතිද?

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඊළඟ_ජීවිතේ_Reverse_එකට_ජීවත්_වෙන්න_කැමතිද?

    ඊළඟ ජීවිතේ Reverse එකට ජීවත් වෙන්න කැමතිද? ජීවිතේ Reverse එකට ගියානම්... ජීවිතේ මාරම ආතල් එකක් තියෙන්නේ. බලපල්ලකෝ කොහොමද කියලා.

    පරණ විච්ච ගෙයක, කැඩිච්ච ඇඳක බුදිය ගෙන ඉන්න උනත්.... දවසින් දවස ඇඟට මාර Fitness එකක් දැනෙන්න ගන්නවා. ඔන්න ටික දවසකින් Pension එක Ready වෙලා. ඒක Collect කරන් ගෙදර එනවා. ආතල් එකේ සල්ලි ටික වියදම් කරන් යන ගමන්... ඔන්න Job එකකුත් සෙට් වෙනවා.

    පළවෙනි දවසේ වැඩට ගියාම හැමෝටම හරි සතුටුයි.... වටින කියන තැගි බෝග දීලා වැඩට පිළි ගන්නවා. තව තව Health එක හොඳ අතට හැරෙනවා. අවුරුදු 40ක් විතර Job එක කරනවා.

    ජොබ් එක කරන ගමන් ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා....
    ටික ටික තිබ්ච්ච වගකිම් අඩුවෙලා.. අවුරුදු 20 - 25 වෙනකොට අත දිග ඇරලා වියදම් කරන්න. ඔක්කොම පිස්සු කෙල ලා කෙල ලා... අන්තිමට ඔන්න A/L විභාගෙට ලියනවා. පාස් උනාට කිසි වැඩක් නැනේ... මොකො Job හොයන්න කියලැයි. ... ඒක හින්දා අවුලක් නැ A/L කරන අවුරුදු දෙකෙත් පිස්සුම තමා. O/L ලුත් ලියනවා. එකේන් ඔන්න තව අවුරුදු ගානක් ආතල් එකේ ඉන්න ලැබෙනවා. ක්‍රිකට් ගහන්න, නිදහසේ Love කොරන්න ලැබෙනවා

    ටික ටික තිබ්ච්ච වගකිම් අඩුවෙලා... ජීවිතේ විඳවන්නේ... නැතුව විඳින්න හමබ වෙලා.

    ඔතනින් Reverse එකට ගිය කතන්දරේ මම නවත්වනවා. ඉතුරු ටික ඔයගොල්ලොම හිතා ගන්න. :D

    :) කට්ටිය කැමති නම්.... තමන්ගේ ජීවිතෙත්
    Reverse එකට ගියා නම් කොහොමද කියලා මෙතන දාන්න. :)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක කියෙව්වහම මතක් වුනේ curious case of Benjamin Button චිත්‍රපටිය... :D

    ඇත්තටම ජීවිතේ ආපස්සට යන එකත් අමුතුයි.. උඹටත් අමුතු අදහසක් තමයි ඇවිල්ලා තියෙන්නෙ.. :):)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    shaaaa ehema unanam elaa

    මොනා කරන්නද බන්... අපිට වෙලා තියෙන්නෙම විඳවන්න නේ. :(

    siraa machan umbatat mara dewalne hithenne :P

    He heeee... thanx :)

    අඩේ එල බං... නැතිවෙච්ච පූසියෝ ටික ආයෙත් යාළු කරගන්න පුළුවන්

    අඩේ... ඒ දවස් වල... හිටියා ඩයල් එකක් සෝමදාස කියලා. ඌත් මාර Love පුසන්ට. :P :lol:

    මේක කියෙව්වහම මතක් වුනේ curious case of Benjamin Button චිත්‍රපටිය... :D

    ඇත්තටම ජීවිතේ ආපස්සට යන එකත් අමුතුයි.. උඹටත් අමුතු අදහසක් තමයි ඇවිල්ලා තියෙන්නෙ.. :):)

    අමුතුයි.. හැබැයි පොඩි ගතියක් තියෙනවා. Thanx for the comment machan. :)
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මේක කියෙව්වහම මතක් වුනේ curious case of Benjamin Button චිත්‍රපටිය... :D

    ඇත්තටම ජීවිතේ ආපස්සට යන එකත් අමුතුයි.. උඹටත් අමුතු අදහසක් තමයි ඇවිල්ලා තියෙන්නෙ.. :):)

    sirAwatama matath eka mathak une
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මචන් වැ‍ඩේ නරකම නෑ.... :P කරන්න පුලුවන්ද කියන එක තමා අවුල :oo:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    machan reverse ekata karanwa nam ithin A/L exam eka liyala neda igenaganna oni... liyanna kalin result enna oni.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ එල බං... නැතිවෙච්ච පූසියෝ ටික ආයෙත් යාළු කරගන්න පුළුවන්


    උඹබ මොකක් ගැන කිව්වත් පූසියෙක් ව නම් මතක් වෙනවාමයි නේ ??? :P
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කොල්ලා The Curious Case of Benjamin Button. film එක බැලුවෙ අදවගෙ :lol::lol::lol: