ඊ-බේ එකවුන්ට් එකට මගෙ ක්‍රෙඩිට් කාඩ් එක දැම්මොත්, ඊ-බේ එකෙන් මම බඩු විකුනලා ගන්න සල්ලි කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එකට එනවාද? මැලේසියාවෙ පේ-පල් එකවුන්ට් එකකින් ලංකාවෙ විසා කාඩ් එකකට සල්ලි ගන්න පුලුවන්ද?