ඊ මනී හොයමුද?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇයි බන් මගේ videos වලට Views ගොඩක් ඇවිත් සතයක් වත් නැත්තේ ?

    2i4y9x.jpg

    මගෙ veiws වත් නෑ බන්.videos ඔක්කොටම veiws 20 ක් අැති :(:(:(
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මමත් මුලින් ම මේ ගැන ඉගෙනගත්තෙ ඔයා කියලා දුන්නු දේවල්වලින්. :yes:
    බොහොම ස්තූතියි! :love:
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මගෙ veiws වත් නෑ බන්.videos ඔක්කොටම veiws 20 ක් අැති :(:(:(

    එකනේ බන් , උබේ views නෙහැ කියලවත් ඉන්න පුළුවන් , මගේ views තිබිලත් සතයක් වත් නෙහැ නේ බන් ....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එකනේ බන් , උබේ views නෙහැ කියලවත් ඉන්න පුළුවන් , මගේ views තිබිලත් සතයක් වත් නෙහැ නේ බන් ....

    atha arinna epa machn ... maath wetichcha thena othana thama ... views awa salli neh.. or views enneth ne .. namuth kara gena palayan..

    views 10,000 withara awata passe poddak poddak ubata wenasak wenawa kiyala denei... loku ganan nemei bn podi podi ganan enna gani..

    eeta passe wetenna epa aiyoo anik un achchara hoyanawa meken namuth mata enne bunty topiyak wath kanna beri ganan neh kiyala.. videos 500 withara load karala podi rest ganin ko.. etakan kara gena palayana digatama ..

    ara sajith ge thread eke views wedi kara ganna tricks tikath use karapan.. ussala dana videos nemei nam poddak wat baya wenna deyak neh views trick ekata atha tiyanna..

    anika thama ithin ubata ona eka dala wedak neh.. minissu balai kiyala hithena ewa karala danna...

    good luck !!!
     
    Last edited:

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    mchn api views godaaak thiyena video download krla uba dunna sftware ekta dala aye upload krata aulk na ne? samahara ewata ads danna denne na mchn.. sahenna likes views thiyena football match wge ewata bn.. ai e?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mchn api views godaaak thiyena video download krla uba dunna sftware ekta dala aye upload krata aulk na ne? samahara ewata ads danna denne na mchn.. sahenna likes views thiyena football match wge ewata bn.. ai e?

    machn u are in WRONG THREAD :yes::yes: sajith ge thread eka ta pena pan :D:D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ela ube thrdduwa bala mamth aaswata kara loku gank nha habi wade diagta yanwa
    dawasta payak wen kalth athi
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    atha arinna epa machn ... maath wetichcha thena othana thama ... views awa salli neh.. or views enneth ne .. namuth kara gena palayan..

    views 10,000 withara awata passe poddak poddak ubata wenasak wenawa kiyala denei... loku ganan nemei bn podi podi ganan enna gani..

    eeta passe wetenna epa aiyoo anik un achchara hoyanawa meken namuth mata enne bunty topiyak wath kanna beri ganan neh kiyala.. videos 500 withara load karala podi rest ganin ko.. etakan kara gena palayana digatama ..

    ara sajith ge thread eke views wedi kara ganna tricks tikath use karapan.. ussala dana videos nemei nam poddak wat baya wenna deyak neh views trick ekata atha tiyanna..

    anika thama ithin ubata ona eka dala wedak neh.. minissu balai kiyala hithena ewa karala danna...

    good luck !!!

    thanks .... බන් try එකක් දීලා බලමුකෝ , නැතිනම් මම දාන videos original කෙනා ට සල්ලි වැටෙනවා ද දන්නේ නෙහැ ...:shocked:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මේවට මොන වගේ විඩියෝ ද දාන්නෙ බන්.පොඩ් අයිඩියා එකක් දෙන්නකෝ කරන අය........ උදාහරණ කිපයක් දිපල්ලකෝ... මමත් ඔය ත්රේඩ් එක කලින් බැලුව ගොඩක් හොඳ එකක්... තව අදහස් ටිකක් ඔනේ......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    උඹ එළ ඩයල් එකක් මචං. දිගටම කරන් පලයන් ඊලඟ අවුරුද්දෙ ලක්ෂයක් මාසෙට සෙට් වෙවා කියලා ප්‍රර්ථනා කරනවා .දැන් ඩොලර් එකත් හිටු කියලා නගින එකෙ ඔක අමාරු වෙන එකක් නැහැ .