ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
පසුව ලියමි
හවස අන්ටිජෙන් එක කළා පොසිටිව්
පසුව ලියමි
හවස අන්ටිජෙන් එක කළා පොසිටිව්
Last edited:
Danenawa machanරස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය
ඕක කොරෝනා හැදෙන හැමෝටම වෙන්නේ නෑ මචං. ඒ නිසා රිස්ක් එකක් නොගෙන චෙක් කරගන්න එක තමයි හොදම දේරස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය
ඔව් නේ මේ යන විදියට මොකටද නිකන් අවදානමක් ගන්නෙඕක කොරෝනා හැදෙන හැමෝටම වෙන්නේ නෑ මචං. ඒ නිසා රිස්ක් එකක් නොගෙන චෙක් කරගන්න එක තමයි හොදම දේ
Pissuda ban mewage ewa dannepa, unregistered ekek ube post eka kiyola exit unoth hathara wate boo kara kara yai. Loss of smell and taste hamotma wenne naha. Covid asymptomatic nattam thamntama therenava wenada haduna una kassa hembirissawai meken wenasak. Ikmantama PCR ekak karala clear karaganna eka thamai hodama de..රස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය
ඒක වෙන්නෙ දවස් කීපයක් ගිහින්. ඇග අමාරුව, ජොයින්ට් රිදෙන එක තමයි මුලින්ම එන්නෙ.රස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය