උගුර පැටලෙනවා උන

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ

    පසුව ලියමි
    හවස අන්ටිජෙන් එක කළා පොසිටිව්
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අනිවාරෙන් කොවිඩ්
    අද සෑහෙන දෙනක් කතා කරලා ඔහොම කිවා

    කවුරු මොනවා කිව්වත් , මෙච්චර මිනිස්සු mask දාන වෙලාවක වෙන virus උන තියෙන්න විදියක් නෑ හෙම්බි එක්ක මේ කාලේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය
    ඕක කොරෝනා හැදෙන හැමෝටම වෙන්නේ නෑ මචං. ඒ නිසා රිස්ක් එකක් නොගෙන චෙක් කරගන්න එක තමයි හොදම දේ
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    ඕක කොරෝනා හැදෙන හැමෝටම වෙන්නේ නෑ මචං. ඒ නිසා රිස්ක් එකක් නොගෙන චෙක් කරගන්න එක තමයි හොදම දේ
    ඔව් නේ මේ යන විදියට මොකටද නිකන් අවදානමක් ගන්නෙ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    රස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය
    Pissuda ban mewage ewa dannepa, unregistered ekek ube post eka kiyola exit unoth hathara wate boo kara kara yai. Loss of smell and taste hamotma wenne naha. Covid asymptomatic nattam thamntama therenava wenada haduna una kassa hembirissawai meken wenasak. Ikmantama PCR ekak karala clear karaganna eka thamai hodama de..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රස සහ සුවද දැනෙනෙවද බලන්න ඒක නේ හොදම විදිය
    ඒක වෙන්නෙ දවස් කීපයක් ගිහින්. ඇග අමාරුව, ජොයින්ට් රිදෙන එක තමයි මුලින්ම එන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    අද මගෙත් රිපෝට් ආවා..මටත් පොසිටිව් උනා බන්..මං පොද්ගලිකව මාර විදියට පරිස්සම් උන එකෙක්..මටත් බඩු පැකට් උනා කියන්නේ තත්වය සෑහෙන දරුනුයි..ඇග රස්නයක් උනක් එනවා කියන්නේ බලන්න දෙයක් නෑ බඩුම තමා..ඩිස්පෙන්සරි ගන්න දෙයක් නෑ ලෙඩ්ඩු පිරිලා..ඔක්කොම සාමාන්‍ය උනක් කියල හිතලා හිත හදාගන්න බෙහෙත් බොනවා..ඒත් යටින් ඉන්නේ කොවිඩ්..මේ යන විදියට කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මන් නම් පෙරේදම කොලඹින් පැන්නා.
    CIO ට තේරෙන බාසාවෙන් කිව්වා.
    කොලඹට කෙලවෙනවා සුපිරි එකෙන්ම
    මේ යන විදියට මාර විදියට මැරෙනවා

    කෙලින්ම කිව්වොත් අපිට අපි විතරයි සහෝදරයා

    මගේ දෙමව්පියෝ 70+ රිස්ක් එකක් ගන්න බැරි හින්දා බෝනස් කැපුවත් salary increment දුන්නෙ නැතත් ජීවිතේ වටිනාකම කියන්න බැරි හින්දා ගේමම ඉල්ලුවා

    දැන් ගෙදර
    ඕනෙ එකෙක්ට හු***න කියලා
    WFH අවුලක් නෑ

    ජීවත් වුනොත් සල්ලි තියෙයි ජොබ් එකක් හොයා ගන්න පුලුවන්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දැන් අර දාර බයියා ඇවිත් positive කියන උන්ට බනියි
    ගුඇන් පී බඩු දාන ගොබ්බ ත්‍රෙඩ් කියලා

    පහුගිය දවස් වල ඌ එහෙම බනිනව දැක්ක

    පරිස්සම් වෙල ඉඳපල්ල
    මටත් ටිකක් අවුල් වගේ
    Get well soon මචන්ලා
     
    Last edited: