උගුර පැටලෙනවා උන

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    අද මගෙත් රිපෝට් ආවා..මටත් පොසිටිව් උනා බන්..මං පොද්ගලිකව මාර විදියට පරිස්සම් උන එකෙක්..මටත් බඩු පැකට් උනා කියන්නේ තත්වය සෑහෙන දරුනුයි..ඇග රස්නයක් උනක් එනවා කියන්නේ බලන්න දෙයක් නෑ බඩුම තමා..ඩිස්පෙන්සරි ගන්න දෙයක් නෑ ලෙඩ්ඩු පිරිලා..ඔක්කොම සාමාන්‍ය උනක් කියල හිතලා හිත හදාගන්න බෙහෙත් බොනවා..ඒත් යටින් ඉන්නේ කොවිඩ්..මේ යන විදියට කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ..
    oyaata kohomada covide hadune .. Job ekata yawanawada ?
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    work from home mcn..onama wada deka tunkata eliyta giya..e tikta wenna one..mask sanitizer use kra hmtissma

    ado ban , mata hiri watila giyaa .. uba koheda ? maath podi podi dewal walata eliayata yanawa .. iye nam unity ekath giyaa

    ohoma parisam welath hadenwada ? adoooo :mad:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මගෙත් ඔලුව රිදෙනවා බන් දවස් තුනක් . වැඩක් කරගන්න හිතෙන්නේ නෑ .:baffled: දැනෙන්න උණක් නම් නෑ .
    එකපාරම කුරියා ගහයිද දන්නේ නෑ . එලියට යන්නෙත් නෑ ලේසියෙන්.:baffled:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
    Report eka awada?
    Parissamin machan. Mama adurana ekekuth nathi una giya sathiye. 35i wayasa lamayekuth innawa. Paw itin.
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?

    මහින්දගේ පුක කහ කහ ඉන්න එකෙක්ට දෙමල එකෙක්ගේ කටට ගන්න ආස උනාම. ;-)

    nXetoLH.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උඹට වැඩක් නෑ. අඹේ මහ උන් දෙන්නට බෝකරලා වලලලා දාපං🤣🤣
    කොහොමද බං හතුරෙකුටවත් ඔහොම කියන්නේ????? අපි විස්වාස නොකෙරුවට වචන වලට මාර බලයක් තියෙනවා. ඔය කියන දේවල් ආපිට කැරකුනොත් සෙල්ලම් නෑ. කරපු පව් පිං මතක් කරගෙන ජිවත් වෙන්න ඕන කාලයක් බං මේක. අපි කියන කරන හොද නරක යන්නේ අපේ පිටින් නම් කමක්නැහැ. ඒත් අහිංසක නොදරුවන්ට පව් එකතු කරන්න එපා මචෝ. ඕක දැන්වත් නවත්තපන් බං. උබට රිද්දවන්න ඕන අරූට විතරක් උනාට මේ වැඩෙන් දෙමව්පියෝ ඉන්න හැමෝටම රිදෙනවා මචං
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    උඹට වැඩක් නෑ. උඹේ මහ උන් දෙන්නට බෝකරලා වලලලා දාපං🤣🤣
    කොහොමද බං හතුරෙකුටවත් ඔහොම කියන්නේ????? අපි විස්වාස නොකෙරුවට වචන වලට මාර බලයක් තියෙනවා. ඔය කියන දේවල් ආපිට කැරකුනොත් සෙල්ලම් නෑ. කරපු පව් පිං මතක් කරගෙන ජිවත් වෙන්න ඕන කාලයක් බං මේක. අපි කියන කරන හොද නරක යන්නේ අපේ පිටින් නම් කමක්නැහැ. ඒත් අහිංසක නොදරුවන්ට පව් එකතු කරන්න එපා මචෝ. ඕක දැන්වත් නවත්තපන් බං. උබට රිද්දවන්න ඕන අරූට විතරක් උනාට මේ වැඩෙන් දෙමව්පියෝ ඉන්න හැමෝටම රිදෙනවා මචං
    Ow bn Linda api hamoma demawpiyo gana worry wela inne...mewa daanna epa bn....
     
    • Like
    Reactions: Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    වැඩිය හිතන්න එපා මචං. හිත දන්නවා තමුන් මොනවද කරන්නෙ කියලා.
    වපුරපු විදියට හම්බෙනවා. මම අමුවෙන් කියනවා විතරයි😉

    පව් කරපු උන් බය වෙලා ඉන්න ඕන. එච්චරයි.😘

    Ow bn Linda api hamoma demawpiyo gana worry wela inne...mewa daanna epa bn....

    මම උඹලට මොනවත් කියන්නේ නෑ නේ. එදා ඉදලා කියන්නේ දෙමව්පියෝ පරිස්සන්කරගනිල්ලා කියලා. මොකද මම උඹලට ඉස්සෙල්ලා පරිප්පුව කාපු එකා. හැබැයි ඉතිං අම්ම අප්පගේ නම්බුව තියන්නේ නැතිව අනුන්ට පව් දිදී ජීවත්වෙන උන් වඳවෙලා යන්න ඕන මහ උන් පිටින්😊
    ------ Post added on Aug 7, 2021 at 4:24 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොමද බං හතුරෙකුටවත් ඔහොම කියන්නේ????? අපි විස්වාස නොකෙරුවට වචන වලට මාර බලයක් තියෙනවා. ඔය කියන දේවල් ආපිට කැරකුනොත් සෙල්ලම් නෑ. කරපු පව් පිං මතක් කරගෙන ජිවත් වෙන්න ඕන කාලයක් බං මේක. අපි කියන කරන හොද නරක යන්නේ අපේ පිටින් නම් කමක්නැහැ. ඒත් අහිංසක නොදරුවන්ට පව් එකතු කරන්න එපා මචෝ. ඕක දැන්වත් නවත්තපන් බං. උබට රිද්දවන්න ඕන අරූට විතරක් උනාට මේ වැඩෙන් දෙමව්පියෝ ඉන්න හැමෝටම රිදෙනවා මචං
    ඕකට කීවට වැඩක් නෑ බං, හැමවෙලේම කේන්තියෙන් ජීවත්වෙන හීනමානකාරයෙක්,මගෙ හිත රිදෙනවා තියා මමනම් පඩේකට ගනන් ගන්නෙ නෑ ඔය මානසික ලෙඩා කියන දේවල්

    වැඩිය හිතන්න එපා මචං. හිත දන්නවා තමුන් මොනවද කරන්නෙ කියලා.
    වපුරපු විදියට හම්බෙනවා. මම අමුවෙන් කියනවා විතරයි😉

    පව් කරපු උන් බය වෙලා ඉන්න ඕන. එච්චරයි.😘

    මම උඹලට මොනවත් කියන්නේ නෑ නේ. එදා ඉදලා කියන්නේ දෙමව්පියෝ පරිස්සන්කරගනිල්ලා කියලා. මොකද මම උඹලට ඉස්සෙල්ලා පරිප්පුව කාපු එකා. හැබැයි ඉතිං අම්ම අප්පගේ නම්බුව තියන්නේ නැතිව අනුන්ට පව් දිදී ජීවත්වෙන උන් වඳවෙලා යන්න ඕන මහ උන් පිටින්😊
    ------ Post added on Aug 7, 2021 at 4:24 AM
    කලින්ම උබෙ පව් පලදීලා ඒකියන්නෙ
     
    • Haha
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බ්‍රිතාන්‍යයේ රෝහලෙන් නිදහස් කළ කොවිඩ් ආසාධිතයෙකුට නිවසේදී ප්‍රතිකාර කළ යුතු ආකාරය පිලිබඳ රොහලෙහි සාත්තු සේවිකාවක් දුන් උපදෙස්..

    නිවසේදී COVID රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ තොරතුරු අඩුය.

    රෝගීන්ට අධික උණ, විජලනය සහ නියුමෝනියාව සඳහා medicines ලබා දෙනු ලැබේ.

    නිවසේදී ගත යුතු ෂධ වන්නේ ඇසිට්‍රොමොසින් 250mg Azythromicin 250mg සහ ඩෙක්සමෙතසන් 6mg dexamethason 6mg ය.

    සෑම විටම ඔබ මුනින් අතට වැටී නිදාගන්න . සෞඛ්‍ය ගැටලු නිසා ඔබේ මුනින් අතට වැටී නොහැකි නම් ඔබේ පැත්තේ නිදාගන්න. ඕනෑම වේලාවක උඩුබැලි අතට නිදා නොගන්න, මන්ද එය ඔබේ පෙණහලුවලට හානි කරන අතර covid තරලය පෙණහලුවලට ඉන් ගලා යයි.

    ඔබ මුනින් අතට වැටී
    නිදා සිටියදී, සෑම පැය දෙකකට වරක් ඔබේ එලාම් ඔරලෝසුව නාද කරන්න, ඇඳෙන් නැගිට විනාඩි පහළොවක් හෝ විනාඩි විස්සක් ඇවිදින්න. ඔබ ඉතා දුර්වල වූවත් හා වෙහෙස දැනුනත් ඔබ ඇවිදීමට උත්සාහ කළ යුතුමය.

    සෑම විටම ඔබේ නාසය හරහා හුස්ම ගැනීමට උත්සාහ කරන්න, ඔබේ මුඛය හරහා හුස්ම පිට කරන්න.

    ඔබේ පෙනහළු විවෘත කිරීමට, නිතරම ඔබේ දෑත් රවුමට කරකවන්න.

    රූපවාහිනිය නරඹන අතරතුර සෑම වාණිජ දැන්වීමකදීම නැඟිට ඇවිදින්න.

    කිරි, යෝගට්, චීස් යනාදිය වැනි කිරි / පශු නිෂ්පාදන අනුභව නොකරන්න.ඌරු මස්ද (pork) කන්න එපා.

    දිනකට අවම වශයෙන් බිත්තර එකක් හෝ දෙකක් අනුභව කරන්න. කෙසෙල් සහ අලිගැට පේර වැනි පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීමට උත්සාහ කරන්න.

    තැබිලි සහ පොල් වතුර බොන්න.

    සීතල කිසිවක් කන්න හෝ බොන්න එපා.

    ලෙමන් හා මී පැණි මිස්‍ර පානය හොඳයි.

    විටමින් ගැනීම හොඳයි.. විශේෂයෙන් විටමින් ඩී 3 D3, විටමින් සී C, විටමින් බී B, සින්ක් Zinc ආහාරයට ගැනීම හොඳයි.

    රුධිර කැටි ගැසීම blood clotting තර්ජනයකි. මෙයට හේතුව ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීමයි. සෑම දිනකම කුඩා ඇස්ප්රින් පෙති 1 අනුභව කරන්න.

    ස්ට්රෝබෙරි, කෙසෙල්, මී පැණි සහ ලෙමන් වලින් සාදන ලද පළතුරු යුෂ පෝෂ්‍යදායී වේ. කළු තේ සහ හරිත තේ යන දෙකම හොඳයි. කිරි එකතු නොකර තේ ගන්න.

    රටකජු බටර් peanut butter ද හොඳයි.

    Famotidine සාමාන්‍යයෙන් පෙප්සිඩ් Pepcid ලෙස හැඳින්වේ. මෙය COVID ආසාදිත පුද්ගලයින්ගේ කකුල් කැක්කුම leg cramp වළක්වයි.

    කරුණාකර මෙම පණිවිඩය බෙදා ගන්න Pls share.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට කීවට වැඩක් නෑ බං, හැමවෙලේම කේන්තියෙන් ජීවත්වෙන හීනමානකාරයෙක්,මගෙ හිත රිදෙනවා තියා මමනම් පඩේකට ගනන් ගන්නෙ නෑ ඔය මානසික ලෙඩා කියන දේවල්

    කලින්ම උබෙ පව් පලදීලා ඒකියන්නෙ
    🤣🤣😘 මොන කේන්තිද ෆොන්ස් ආතල් එකේ සැපේ ඉන්න මට🤣🤣