උගුර පැටලෙනවා උන

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බදාදා උගුර පැටලෙන ගතියක් ආවා බ්‍රහස්පතින්දා වෙනකොට කැස්ස වගේ සිකුරාදා වෙනකොට කැස්ස එක්ක උන .අද බද බුරුල් කරලා යනවා කැස්ස උන එක්ක

    ඔක්කොම යාළුවන්ට බොහොම ස්තුති
    ------ Post added on Aug 8, 2021 at 2:57 AM
    ගෙදරමද ඉන්නේ දැන්?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,982
    113
    work from home mcn..onama wada deka tunkata eliyta giya..e tikta wenna one..mask sanitizer use kra hmtissma
    ඒ කියන්නෙ රස්සාවට යන්න බස්වලම බඩගාන මට දෙයියන්ගෙම පිහිටයි. :sorry:
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ගෙදරමද ඉන්නේ දැන්?
    ඔව් මචන් දොර වහගෙන ඉන්නවා අම්මාකෑම පර්සර් හදලා කාමරේ ලගින් තියලා යනවා

    මචන් උබ බැදලද ගෙදර තව කවුද ඉන්නේ
    අම්මා තාත්තා තමා බන් බැදලා නැ
    ------ Post added on Aug 8, 2021 at 3:06 PM