ගෙදරමද ඉන්නේ දැන්?බදාදා උගුර පැටලෙන ගතියක් ආවා බ්‍රහස්පතින්දා වෙනකොට කැස්ස වගේ සිකුරාදා වෙනකොට කැස්ස එක්ක උන .අද බද බුරුල් කරලා යනවා කැස්ස උන එක්ක
ඔක්කොම යාළුවන්ට බොහොම ස්තුති
------ Post added on Aug 8, 2021 at 2:57 AM
good luck and bon voyage!"සුභ ගමන් මිත්රයා !
ඒ කියන්නෙ රස්සාවට යන්න බස්වලම බඩගාන මට දෙයියන්ගෙම පිහිටයි.work from home mcn..onama wada deka tunkata eliyta giya..e tikta wenna one..mask sanitizer use kra hmtissma

ඔව් මචන් දොර වහගෙන ඉන්නවා අම්මාකෑම පර්සර් හදලා කාමරේ ලගින් තියලා යනවාගෙදරමද ඉන්නේ දැන්?
අම්මා තාත්තා තමා බන් බැදලා නැමචන් උබ බැදලද ගෙදර තව කවුද ඉන්නේ