උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්‍ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්‍ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු මහත් සමාජයම බිත්ති වලටත් කන් ඇතැයි සිතන තරමට භීතියෙන් වෙලී,ඇස් කන් මුව වසා සිටිනා නිවට යුගයක රෑ දවල් අවදියෙන් හිඳිමි.මක් නිසාද මට ‍වෙන රටක් නැත.දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.
හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම

ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.
අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.
සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?
සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.
අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?
රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.
උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.
රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.
ඇත්තටම රටට මොකද‍ වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ‍ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්‍රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.
රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.
උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්‍යක්ෂ පදවිවලිනි.
කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.
ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.
එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.
ඒ නිසා මට යුතුකමක් ඇත.
ඒ රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම- ප්‍රහසනය මේ යයි නොබියව දැක්වීමය. අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.
ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.
:shocked::shocked:
 
Jan 24, 2009
3,532
130
0
මේ SHAMMI කියන්නෙ සරත් ගෙ ශොට් එකක් ද??
ෆේක් අයි ඩී එකෙන් එන්නේ උබට කොන්ද පන නැති නිසා නේ. කඩේ යන්න කලින්මුලින්ම කොන්දක් හදා ගනින්.උබ උඩ දාගෙන (-) රෙප් දුන්නට උබලට රෙප් පවර් නෑ.
ඉස්සෙල්ලා මේන් අයි ඩී එකෙන් එන්න ඉගෙන ගනින්. ඊට පස්සේ තමන්ට හිතලා කඩේ යන්න දෙයක් ට්යිප් කරන්න බැරිනම් අඩුමගානේ ත්‍රෙඩ්වල ස්පෑම් කරපන්.උබේ භාශාවෙන්ම පේනවා උබ කාට දාව කොහොම ඉපදිච්ච එකෙක්ද කියලා. සමහරවිට උබේ අම්මා උබ මේ කියලා තියෙන විදියට
එක එකා එක්ක නිදාගන්නවා ඇති. ඒ වුනාට අපේ පවුල්වල උබලගේ වගේ පීචං වැඩ කරන ගෑනු නෑ.
අපේ බල්ලවත් උබ කඩේ යන එකාට චන්දේ දෙන්නේ නෑ. වරෙව්කෝ චන්දේ ඉල්ලගෙන:dull::dull::dull::frown::frown::frown:

92736944.png
 
  • Like
Reactions: shammee
Nov 24, 2008
14,813
575
0
78

වෙල් සෙඩ්
:):):)
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචෝ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?

    මහින්දට තව අවුරුදු දෙකක් ‍බලයේ ඉන්න පුළුවන් කම තියෙද්දී ඇයි ඒ දෙකත් ඉඳලම ජනාධිපතිවරණයට ආවේ නැත්තේ.

    ඇයි අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණය තිබ්බේ.:eek:

    තැටිය රත් වුනු වෙලේ රොටිය පුච්චගන්න
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    "මේවා ලියන්නේ කුලියක් නොලබා ය."

    ජනතාවගේ මුදලින් නඩත්තු කරන රාජ්‍යය මාධයය කිසිම පිළිකුලක් නැතව කඩේ යද්දි අපි අපිට හම්බෙන පුංචි ඉඩකින් දිනවන්න හදන්නෙ අපේ නායකයා සොහොයුරී
    මේයට කුලියක් විදිහට ගතයුත්තේ "මම හරි දේ කරනව " කියල හිතල ලැබෙන ආත්ම තෘප්තිය විතරමයි
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්‍ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්‍ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු මහත් සමාජයම බිත්ති වලටත් කන් ඇතැයි සිතන තරමට භීතියෙන් වෙලී,ඇස් කන් මුව වසා සිටිනා නිවට යුගයක රෑ දවල් අවදියෙන් හිඳිමි.මක් නිසාද මට ‍වෙන රටක් නැත.දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.
    හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම

    ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.
    අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.
    සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?
    සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.
    අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?
    රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.
    උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.
    රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.
    ඇත්තටම රටට මොකද‍ වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ‍ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්‍රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.
    රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.
    උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්‍යක්ෂ පදවිවලිනි.
    කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.
    ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.
    එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.
    ඒ නිසා මට යුතුකමක් ඇත.
    ඒ රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම- ප්‍රහසනය මේ යයි නොබියව දැක්වීමය. අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.
    ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.

    සත්‍ය හැමදාම තිත්තයි
    ඒ තිත්ත ඇත්ත අතරින්
    මැරයන්ට පරාජය නියතයි​
     
    ජනතාවගේ මුදලින් නඩත්තු කරන රාජ්‍යය මාධයය කිසිම පිළිකුලක් නැතව කඩේ යද්දි අපි අපිට හම්බෙන පුංචි ඉඩකින් දිනවන්න හදන්නෙ අපේ නායකයා සොහොයුරී
    මේයට කුලියක් විදිහට ගතයුත්තේ "මම හරි දේ කරනව " කියල හිතල ලැබෙන ආත්ම තෘප්තිය විතරමයි
    :yes:
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    අපි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළාට දෙමළ බෙදුම්වාදය තවම පරාජය වෙලා නෑ. දෙමළ බෙදුම්වාදය තුළින් නැවතත් ත්‍රස්තවාදය පණගන්වන්න දේශීය සහ බටහිර බලවේග විශාල උත්සාහයක් ගන්නවා. ඒක පරාජය කරන්න නම් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. මේ අනතුර ජනතාවට මේ වෙලාවෙදි හොඳට තේරිලා තියෙන නිසා දැන් ඡන්දයක් තියල ශක්තිමත් රජයක් පිහිටුවීම තමයි කළ යුත්තේ.

    කියන දේ ඇත්ත.
    ඒත් ඒ බෙදුම් වාදය මුලින්ම ඇතිකලේ කවුද? විදේශිය බලවේගද? නැත්නම් දේශිය බලවේගද?
    විදේශිකයන් මාන බලන්නේ මේ රටේ කෙසේ හෝ යළිත් යුද්ධයක් ඇතිකර ඔවුන් ගේ අවි ආයුධ ටික විකුණා ගැනීමට නොවේද? යුධ ආධාර දී තවත් අප රට ණය බරින් මීරිකා දෑමිමට නොවේද?
    මඳක් සිතා බලන්න බහුජාතිය විසින් සුළුජාතින් තලා පෙලා දෑමීමක් හමුවේ සුළු ජාතින් නැගී සිටීමක් සිදු නොවන්නේද? ඒ නිසා දෙමළ විතරක් නොවේ අනෙක් රටේ සිටින අනෙක් ජාතීන්ගේ පිබීදිමක් අප බලාපොරෝත්තු නොවන්නේද? නැත්නම් ඔවුන් අපි නොසලකා හැරීද?
    දුර සිටින සතුරාට වඩා ළඟසිටින අයගෙන් නොවේද අප ප්‍රවේසම් විය යුත්තේ.
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    තැටිය රත් වුනු වෙලේ රොටිය පුච්චගන්න

    තැටිය වැඩියෙන් රත්වෙලා තිබ්බෝත් රොටිය වැඩියෙන් කර වී අනුභවයට ගත හැකි නොවේද?:rofl:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලංකාවේ දේශපාලනය ස්වාධින හැමෝම කියන්න වගේ යනු තනිකරම මඩ ගොහොරුවක් පමණි(කඩේ යන්නේ නැති අය). කවුරුවත් හිතට අවංකව තමන්ගේ අදහස් දක්වන්න් නැ. මේ දවස් වල රූපවාහිනය නැරඹුවොත් ඒ පිළිබඳ මනාවට ඔප්පු වෙනවා.

    මහින්ද රාජපක්ෂට කඩේ යන අය රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය, බලනවා.
    සරත් ෆොන්සේකට කඩේ යන අය සිරස, ටී.එන්.එල් බලනවා.
    අපක්ෂපාතී කියාගන්නා අය ස්වර්ණවාහිණීය බලනවා මොකද තමන් තමන්වම වර්ණනා කරගන්නා නිසා අපක්ෂපාතී කියා.
    තමන් අපක්ෂපාතීයි නම් ඒ ගැන අඬබෙර ගහන්න ඕනේ වෙන්නෑ අපි අපක්ෂපාතියි කියලා.ඒක තේරුම් ගන්න ඕ‍නේ නරඹන ජනතාව.

    අනිවාර්යයයෙන්ම බලයට තියෙන කෑදර කම පේනවා මේ දවස් වල ප්‍රවෘත්ති බැලුවාම හැම නාළිකාවකම.
    ජනතාව ඉදිරියේ තමන්ව රජකරවන්න කියලා කිඹුල් කඳුළු හලන නායකයන් තෝරාබේරා ගැනීම ඔබට බාරයි.

    ඕනම කෙනෙක් දිහා නරක ඇහින් බලන තාක් ඒ පුද්ගලයා නරක බවත්. හොඳ ඇහින් බලනතාක් ඒ පුද්ගලයා හොඳ බවත් රටේ ජනතාව දැන ගෙනත් ඇස්කන් පියාගනේ ඉන්නේ හුදෙක්ම තමන්ගේ වාසිය තකායි.

    අනිත් එකාට හෙණ ගැහුවත් කමක් නෑ. තමන්‍ ගොඩනම්. ඒ මෑත කාලයේ සිංහල බෞද්ධ රටේ දර්ශනය.

    කීදෙනෙක් මේකට බැනලා රිප්ලයි දැම්මත් කමක් නෑ.කිසිම රිප්ලයි එකත් නොදැම්මත් කමක් නෑ.

    මොළයක් තියෙනම් කිසිම පැත්තක් නොගෙන මැදහත් සිතින් හිතන්න.
    සහතික ඇත්ත , වෙන මොනවා කියන්නද :)
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    කියන දේ ඇත්ත.
    ඒත් ඒ බෙදුම් වාදය මුලින්ම ඇතිකලේ කවුද? විදේශිය බලවේගද? නැත්නම් දේශිය බලවේගද?
    විදේශිකයන් මාන බලන්නේ මේ රටේ කෙසේ හෝ යළිත් යුද්ධයක් ඇතිකර ඔවුන් ගේ අවි ආයුධ ටික විකුණා ගැනීමට නොවේද? යුධ ආධාර දී තවත් අප රට ණය බරින් මීරිකා දෑමිමට නොවේද?
    මඳක් සිතා බලන්න බහුජාතිය විසින් සුළුජාතින් තලා පෙලා දෑමීමක් හමුවේ සුළු ජාතින් නැගී සිටීමක් සිදු නොවන්නේද? ඒ නිසා දෙමළ විතරක් නොවේ අනෙක් රටේ සිටින අනෙක් ජාතීන්ගේ පිබීදිමක් අප බලාපොරෝත්තු නොවන්නේද? නැත්නම් ඔවුන් අපි නොසලකා හැරීද?
    දුර සිටින සතුරාට වඩා ළඟසිටින අයගෙන් නොවේද අප ප්‍රවේසම් විය යුත්තේ.

    ඔය කියන්නෙ දැන් ලංකාවෙ මහ ජාතිය විසින් සුළු ජාතීන් පාගගෙන ඉන්නව කියල නේද? එහෙමනම් කියන්නකො බලන්න ලංකාවෙ දෙමළජනතාවට දෙමළ වීම නිසාම සිදු වී ඇති අසාධාරණ මොනවද කියල?

    මම අහන්නෙ දෙමළ වීම නිසාම සිදු වී ඇති අසාධාරණ. එහෙම නැතුව දෙමළ-සිංහල හැමෝටම පොදු දුප්පත්කම වගේ දේවල් නෙවෙයි.