උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

minfkas

Banned
Apr 2, 2008
262
14
0

mama eka kiyewwe oyala dakinna kalin...
oka eke na, oya lamai kathawa kiwwe eye polonnaruwe meeting eke...

owa karanna salli ena widihak eke dala na neda?

mama dakapu nathi thanak thibenam penwa denna
:)

ප්‍රතිපත්ති ප්‍රකශෙ නෑති දෙවල් ගෑන කතා කරලා පලක් නෑ:)

සමහරු විදායක බලෙ අහොසි කරනවා කියා තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකශයෙ සදහන් කොට...බලයට පෑමනි පසුව එය අමතක කිරිම ජනතාව හට කරපු ලොකුම අපහසයයි
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol::lol::lol:අදත් 15ක් විතර කපලා තියෙන්නේ.:eek:
"adoo nikan nodi hitu ......aye owa liyala thibboth adndu kadanawa":P

කපන අයට කපන්න කියන්න, අපි +වලින් ඒවා පුරවන්නම් :)
 
Myth

Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p
    ඇයි මල්ලී මේවට උත්තර නැති වෙලාද ඔච්චර මහන්සි වෙලා මම දාපු ත්‍රෙඩ් හෙව්වේ? :lol::lol::lol:

    mahansi wenna deyak naa aiye .. umbe first thread ekane..:rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ow ow...
    rajaye watupa 10000i,

    hama lamayatama perch 15i...

    niyama wenasa, eth oka karanne kohomada?
    :eek:
    රාජ්‍යය සේවකයන්ගෙන් හරියට වැඩක් කරන්නේ කීයෙන් කී දෙනාද ? රාජ්‍යය සේවය කාර්යක්ශම කරනව ඇර චන්දයක්, චන්දයක් ගානේ පඩි වැඩි කරල වැඩක් නැහැ, නිකන් සුදු අලින්ට කන්න බොන්න දීලා රට ප්‍රපාතයකට ගෙනියන එක විතරයි වෙන්නෙ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උබට ඔච්චර rep දිමෙ අසවක් තියෙනවනම් මට දිපන්:lol:

    ශම්මිගේ දවසකට හේතුවක් නැතුව රෙප් 10ක් 15ක් කපනව, ඉතින් අපි + වලින් ඒව පුරවනව, ඔන්න උබටත් දුන්න :rofl:
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    ශම්මිගේ දවසකට හේතුවක් නැතුව රෙප් 10ක් 15ක් කපනව, ඉතින් අපි + වලින් ඒව පුරවනව, ඔන්න උබටත් දුන්න :rofl:

    උබ හරියට අනෙපිඩි සිටුතුමා වගෙ:lol:
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    mahansi wenna deyak naa aiye .. umbe first thread ekane..:rofl::rofl:

    මං ගැන හොඳට හොයල බලල තියෙනව නේද? එළකිරි කොල්ලෝ! :) මම කිව්වා වගේම මෝඩයෙක් තමයි. මම දන්න දේවල් තියෙන්නෙ පොඩ්ඩයි, ලෝකෙ මම නොදන්න දේවල් එක්ක බලද්දි. ඉතින් බොරුවට පණ්ඩිතයෙක් බුද්ධිමතෙක් කියල පෙන්නන්න වුවමනාවක් මට නෑ. තව ඒ ගැන කතා කරන්න ඕනෙනම් ඒ ත්‍රෙඩ් එකේ ඔයාගෙ අදස් දාන්නවනම් මම සතුටුයි.

    කෝ ඉතින් මේකට කවුරුවත් උත්තරයක් දෙන්නෙ නෑනෙ:

    රට හූරගෙන කනව කියල බෙරිහන් දෙන්න ඉස්සෙල්ල මේක කියවල උත්තරයක් දීල ඉන්නකෝ. ඔයගොල්ලන්ගෙ හැම මෝඩ චෝදනාවකටම පිළිතුරු මෙතන තියෙනවා:

    http://www.divaina.com/2010/01/18/feature02.html
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මං ගැන හොඳට හොයල බලල තියෙනව නේද? එළකිරි කොල්ලෝ! :) මම කිව්වා වගේම මෝඩයෙක් තමයි. මම දන්න දේවල් තියෙන්නෙ පොඩ්ඩයි, ලෝකෙ මම නොදන්න දේවල් එක්ක බලද්දි. ඉතින් බොරුවට පණ්ඩිතයෙක් බුද්ධිමතෙක් කියල පෙන්නන්න වුවමනාවක් මට නෑ. තව ඒ ගැන කතා කරන්න ඕනෙනම් ඒ ත්‍රෙඩ් එකේ ඔයාගෙ අදස් දාන්නවනම් මම සතුටුයි.

    කෝ ඉතින් මේකට කවුරුවත් උත්තරයක් දෙන්නෙ නෑනෙ:

    Wadak nei......machan..... Mahinda Adobe ekath gathathi kiwwoth........mun ekath pili gannawa...... Moko......lokuwata wiyadam karala.....oya virus eka kattiya gei ma oluwata dala thiyennei.
    :)
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    රාජ්‍යය සේවකයන්ගෙන් හරියට වැඩක් කරන්නේ කීයෙන් කී දෙනාද ? රාජ්‍යය සේවය කාර්යක්ශම කරනව ඇර චන්දයක්, චන්දයක් ගානේ පඩි වැඩි කරල වැඩක් නැහැ, නිකන් සුදු අලින්ට කන්න බොන්න දීලා රට ප්‍රපාතයකට ගෙනියන එක විතරයි වෙන්නෙ

    දුකයි හෙතුව බලයට පත්වෙන සෑම රාජ්‍යක්ම රාජ්‍යය සෙවකයන්ගෙ ඔන එපා කම් පිරි මෑහුවත්...ඔහුන්ගෙන් රටට වියයුතු කර්ය බරය ඉටි කරන්නෙ කියෙන් කී දෙනාද?:sorry:
     
    Jan 5, 2010
    879
    22
    0
    අපි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළාට දෙමළ බෙදුම්වාදය තවම පරාජය වෙලා නෑ. දෙමළ බෙදුම්වාදය තුළින් නැවතත් ත්‍රස්තවාදය පණගන්වන්න දේශීය සහ බටහිර බලවේග විශාල උත්සාහයක් ගන්නවා. ඒක පරාජය කරන්න නම් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. මේ අනතුර ජනතාවට මේ වෙලාවෙදි හොඳට තේරිලා තියෙන නිසා දැන් ඡන්දයක් තියල ශක්තිමත් රජයක් පිහිටුවීම තමයි කළ යුත්තේ.

    අපො ඒක නෙමේ උනේ... මහින්ද හිතුවා යූ.න්.පී එකෙන් චන්දෙ ඉල්ලන්නෙ රනිල් කියලා. රනිල් නිකනුත් පැරදෙන එකේ ඔය යුද්දෙ දිනපු එක මුලට දැම්මම උඩින්ම දිනන්න පුලුවන් කියල මහින්ද හිතුවා.. ඒකයි ඔය හදිස්සියෙම චන්දයක් තියන්න හිතුවෙ... ඒත් ඉතින් කවුද දන්නෙ සරත් ෆොන්සේකා මහත්මයා ඉදිරිපත් වෙවි කියල. දැන් නම් මහින්ද පසුතැවෙනව ඇති චන්දයක් තියන එකට..:P:rofl:
     
    Jan 5, 2010
    879
    22
    0
    ෆොන්සේකා යුද්දෙත් තනියම කරා වගේද?

    කවුද කිව්වෙ සරත් ෆොන්සේකා යුද්ද කලා කියල? මොන පිස්සුද අය්යෙ? අපේ මහා රජානණ් තමා සරමත් කැහැපොට ගහන් ගිහින් යුද්දෙ දිනුවෙ.... තව ඉතින් ඔය උන්වහන්සෙගෙ පරම්පරාවෙ අය්යල,මල්ලිලා එහෙමත් යුද්ද කලා මයෙ හිතෙ...
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කවුද කිව්වෙ සරත් ෆොන්සේකා යුද්ද කලා කියල? මොන පිස්සුද අය්යෙ? අපේ මහා රජානණ් තමා සරමත් කැහැපොට ගහන් ගිහින් යුද්දෙ දිනුවෙ.... තව ඉතින් ඔය උන්වහන්සෙගෙ පරම්පරාවෙ අය්යල,මල්ලිලා එහෙමත් යුද්ද කලා මයෙ හිතෙ...

    වෙලාවකට හිතෙනවා UNP එකින් යුද්දය දිනුවානම් අපි ඔහොම ගුණමකු කතා කියයිද කියලා, කොහොම උනත් කමක් නෑ. 27 වෙනිදා මිනිස්සු හරි තීරණය ගනී.

    සරත් සැබැ වීරයෙක්....එක කාටවත් නැ කියන්න බැ. අපි කවුරැවත් එහෙම කියන්නෙත් නැ. එත් යුද්දය වෙලාවේ මානව හිමිකම් උල්ලංගනය වෙනවයි කියපු අය අද සුද්ධ කරන්න ඔහොම කියන එකයි ප්‍රශ්නේ.

    අය්යා මුලින්ම බලන්න මම ඔක දැම්මෙ කාටද කියලා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව්, හුගක්ම රෙප් කපන්නෙ අලුත් අය, පරන කෙනෙක් (රෙප් පවර් එක වැඩි කෙනෙක් ) රෙප් කැපුවොත් නිකන්ම අහුවෙනව මොකද එකපාර රෙප් 5,6ක් වගේ කැපෙනවනෙ
    :oo::oo::oo:මොන බොරු ද ? මගේ රෙප් කපන එවුන් රෙප් පව්ර් 2,3,4 එවුන්. උන් පරණ මෙම්බර්ස්ල නෙවෙයි ද?? පොයින්ට් 1ට ආගිව් කරන්නේ නැතුව ත්‍රෙඩ් වල කවුරුහරි හදපු ඇඩ් 1ක් දානවා, රෙප් කපනවා,කුණුහරුප කියනවා:dull::dull::dull:
     
    • Like
    Reactions: amila_90210
    Jan 24, 2009
    3,532
    130
    0
    1. රටේ ඔය කියන විදියේ ප්‍රශ්නයක් නෑ. ප්‍රජාතත්ත්‍රවාදය නැතිවෙලාවත් හොරු අරන් ගිහිල්ලාවත් නෑ. ඕන කෙනෙක්ට පක්ශ මාරු කරන්න,ඕන පක්ශයකට කඩේ යන්න, ඇති තරම මඩ ගහන්න , මඩ සයිට් ප්වත්වාගෙන යන්න නිදහස තියෙනවා.
    2. එලකිරි සයිට් එකේ සරත්ට කඩේ ගියා කියලා මරන තර්ජන කරනවා , තියෙනවා කියන්නේ මොන බොලද කතාවක් ද?
    3.රජතුමාට විතරක් නෙවෙයි හංසයට කඩේ යන උනුත් එකම දේ තමයි කරන්නේ. ඊයෙත් ත්‍රෙඩ් 1ක තිබුනා සරත් කලවැද්දා කියන එකහරි ශෝක්. කසුන් කලවැද්දා කිව්වම ඌව මරන් කන්න හදනවා. හරියට මිනියක් මැරුවා වගේ
    4. ඔබතුමීගේ කඩේ යන උපාය උපක්‍රම හරි මාඡ්ඡමිකයි. ඔයිටවඩා හොදයි පාරේ අත් පත්‍රිකා බෙදුවානම්, ඒකෙන් මේ සයිට් එකේ කඩේ යනවට වඩා ලොකු සේවයක් වේවි, ඔබතුමීගේ අපේක්ශකයට