මේක දිග ප්රශ්නයක් - කියවන්න පුළුවන්නම් උදව් කරන්න
මම ගේ හදන්න ගත්තේ ජනවාරි කඩුවෙල මහ නරගසභා සීමාවේ 177 පාරේ. ඒක බෑවුම් ඉඩමක්. උඩ ගෙදර හදල (owner business කරන්නේ chill එකට ඉන්න මේ ගෙදර use කරන්නේ) තියෙන්නේ බෑවුම පුරවලා සමතලා කරලා; මම හදන්නේ පිහිටි පොළවේ ඒනිසා මගේ උස පැත්තට වඩා උඩ ගෙදර උසයි අඩි 6ක්. උස පැත්තේ මගෙ blind wall එකක් එන්නේ. ඒකේ column base කපන කොට එහා ඉඩමෙන් වතුර පාරක් ආවා. එයාගේ retain wall එකේ foundation එකවත් හරියට බැඳලා නෑ ගල් මගේ පැත්තේ. ඒවා ගලවන්න උනා baseවලවල් කපන්නත්.
අයිතකාරයට කිව්වම එයා කිව්වා හිල් තියෙන සිලින්ඩරයකට ලු wastewater යවන්නේ. එයා ඒකට අළුත් වලක් කපලා ඒක මායිමේ ඉඳලා අඩි 15ක් එහායින් අඩි 4 ගැඹුර අඩි 5ක් දිග අඩි 4ක් පළල වලක්. ඒකට ඔක්කම wastewater හැරෙව්වා කිව්වා. ඒවගේම වතුර එන එකත් නැවතුනා. මම footing දාලා foundation කපලා බඳින් පටන්ගත්තා එත් එක පාරට ආයෙත් වතුර එන්න ගත්තා වේඟයත් වැඩි. වෙනදා අවේ සබන් වතුර ඒත් මෙදාපාර toilet ඟදකුත් ආවා.
අයිතිකාරයට කතා කරල ඇතුළට ගිහින් බැලුවම, එයාා pits 2කම දාලා තියෙන්නේ මායිමේ ඉඳලා අඟල් 6කින් වගේ. කඩුවෙල නීතිය මීටර් 1ක්.
එයාගෙ පැත්තෙනුත් ඟද සෑහෙන්න ආවා. එයා කිව්වේ ඒක bathroom එකක් අළුත් වලට connect කරන්න බැරි උනාලු. (මෙයා wifeට කියල තිබ්බාලු ඒක use කරන්න එපා කියලා-එත් අපේ වාසනාවට එයා එක use කරා අපි ඒපැත්ත බඳින්න කලින්) අපි ඇහුවම ඟද මොකද්ද කියලා එයා wastewater pit එක ඇරලා බැලුවා. ඒක හිස් එකට වැටෙන වතුර රැදෙන්නෙ නෑ, කෙලින්ම අපේ ඉඩමේ. එකේ හිල්වලින් පහලට බේරිච්ච කළු වතුර පැල්ලම් තිබ්බා. owner ගලියක් ගෙනල්ලා toilet pit (buffalo tank 8 feet sealed) එක හිස් කරා (toilet pit එකේ 3/4 ක් පිරිලා තිබ්බේ මෙයා පදිංචි වෙලා මාස 6යිලු). මගේ constructor කිව්වා වෙන වතුර පාරක් එනවා ඇති කියලා. අපි එයාට කිව්වා ටැංකි පාදලා කතා කරන්න කියලා. මේයා අර connect නොකරපු line එක අළුත් එකට connect කරලා toilet pit එකේ අවුල හඳලා නෑ. මේයා මාසයක් මේක හදන්නේ නැතිව බොරු කරපු නිසා අපිට මෙයාව විස්වාස නෑ. blind wall side එකෙතමයි මගෙ ගෙදර living dining kitchen fully open and double height එකත් එක්ක. හැදුවට පස්සේ leak උනොත් ඟද මුළු ගෙදරටම යනවා...
ඉතිං අපි ඊයේ කිව්වා pits දෙක අයින් කරලා මීටරයක් එහායින් දාගන්න කියලා. එයා කිව්වා එයාගේ architect එක්ක කතාකරල කියන්නම් කියලා. එයාගෙ architect මගේ constructor එක්ක කතා කරලා meeting එකක් දාගෙන. ඒ අස්සේ එයා කියලා අපිටත් ඔය ප්රශ්නෙම එනවා ඒ නිසා මේක අතහරින්න කියලා..
මේයා pits අයින්කරන්න බෑ කිව්වොත් අපි නගර සභාවට පැමිණිලි කරන්න හිතන් ඉන්නේ. නගර සභාවෙන් අපිට පිළිතුරක් දෙයිද?

Last edited: