උණබට_උදව්වක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වත්ත ඉස්සරහ ඉන්දන්න පුළුවන් නම් අමුතු සිරියාවකුත් තියෙනවා. බිම තණකොළ වවලා ඕන පැත්තකින් හිටෙව්වම මාර ලස්සනයි. පැත්තකින් බුදු පිළිමයකුත් තිබ්බ නම් ලෙසටම ලස්සනයි. මැවිලා පේනවා. :rolleyes:

    අනිවා මචං..:)
     
    Feb 9, 2019
    833
    64
    0
    Gewal wala una bata hadanna epa yko.. Antimata oka sarpa wimanayk wenwa..

    ඔවු තොගේ පුකේ ඕන හිටවන්න. සතුටු වෙයන් එකෙක් තණකොළ ගහක් හරි ඉන්දද්දි. අගය කරපන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බං මමත් ගස් හිටවන්න අාසයි..අනික මම හිටෙව්වොත් පැල වෙනවා ඕන දෙයක්.මාස 5කට කලින් කතුරුමුරුංගා පැළයක් හිටෙව්වා දැන් පට්ට උසයි.මල් වලින් ගහ පිරිලා තියෙන්නේ.අහල පහල අයටත් දෙනවා මිටි කඩලා.කඩෙන් ගන්න ඕන නැහැ බං වත්ත ලොකුවට තියෙනවා නම්..:D

    සුපිරි කොල්ලෙක් නේ බන් උබ

    කතුරුමුරුංග මල් මචන් මොනවද පිටි එකක තවරලා බැදල ගන්නවා මචන් රස්ය් කොකිස් වගේ

    අහල පහල යට දෙන එකත් ලොකු දෙයක් මචන්....

    අතරින් පතර වත් ලංකාවේ හොද උන් ඉන්න එපය්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වත්ත ඉස්සරහ ඉන්දන්න පුළුවන් නම් අමුතු සිරියාවකුත් තියෙනවා. බිම තණකොළ වවලා ඕන පැත්තකින් හිටෙව්වම මාර ලස්සනයි. පැත්තකින් බුදු පිළිමයකුත් තිබ්බ නම් ලෙසටම ලස්සනයි. මැවිලා පේනවා. :rolleyes:


    උබ කියන විදියට චිත්ත රුප මැවෙනවා

    අපේ ගෙදර ඔක්කොම තියෙනවා හැබය් බුදු පිළිමේ සාලේ බන් තියෙන්නේ

    එළියේ තියල නැහැ

    උබ කොහෙද බන් ?