kana keen ganna una wedi danna puluwan maxxa athal daha dolos wathawak eka digata gahuwoth weri wenawabuumitel duma wadila dennek innama one pissu peekudu owwa gam wala tharageta gahanne
![]()


මමත් පොඩි කාලෙ අලුත් අවුරුද්දට උණ වෙඩිල්ල හදල තියෙනව. මට කියල දුන්නෙ මගේ සීයා.ඕක දිගටම කරනකොට උණ බටේ පුපුරන්න බලනව. ඒක නිසා රූපසටහනේ තියෙන Muzzle කියන තෑන ඉදන් මුල් පුරුක තියෙන තෑනට වෙනකම් ලනු පොටවල් කීපයකින් වෙලාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. [/QUOTE]