පොඩි කාලෙ උණ වෙඩිල්ල හදලා.... ගෙදරින් බැනුම් අහඅහා පත්තු කරපු හැටි.... අද වගේ මතකයි.... ඵ් දවස් මතක් වෙනවා සහෝගෙ ලිපියත් ඵක්ක.... ගොඩක් ස්තූතියි ඒ දේවල් අපට මතක් කෙරුවට..... කලින් kawshalyaknight සහෝ කිව්වා වගේ ආයෙ කවදාවත් ඵන්නෙ නැති සුන්දර අතීතයක් අපිට තියෙනවා...... ඒ දේවල් අත්විඳපු අවසාන පරම්පරාවත් අපි නේද ? ...... දැන් ඉන්න අයට FB, smartphone, computer ඵක.... ඒකෙ games ඇරෙන්න වෙන ලෝකයක් නෑ..........