උත්තරේ දන්නව නම් සිරා පොරක්..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හරි මේකයි උත්තරේ.
    මම මේ කරන්නෙ තව පැහැදිලි කිරීමක් විතරයි..
    මොකද හරි උත්තරේ ගොඩක් දෙනෙක් දීල තියෙන නිසා.

    කඩේ ඉන්න සහෝදරය අයිය උනත් මල්ලි උනත් ඒ දෙන්නගෙන්ම එකම උත්තරය ලබෙන විදියේ ප්රශ්නයක් තමයි අපි අහන්න ඔනි. (අපි නෙමේ සුද්දො )
    මොකද ප්රශ්න 2ක් අහන්න බැරි නිසා.
    අහන ප්රශ්නෙ මේකයි,
    ඔයාගේ සහෝදරය මෙතන හිටිය නම් හොරුන්ගෙන් බේරිලා ගමට යන පාර ඇහුවම දෙන උත්තරේ මොකක්ද ?
    කියල..
    එතන මල්ලි ඉන්නව කියල හිතමු, එහෙනම් මල්ලි කල්පනා කරනව අයිය පෙන්නන පාර මේක, ඒත් බොරු පාර පෙන්නන්න ඔනි කියල පෙන්නන්නෙ හොරු ඉන්න පාර.. (මල්ලි බොරු ම කියන නිසා)

    අයිය ඉන්නව නම්,
    මල්ලි බොරු කියන බව දන්න නිසා මල්ලි පෙන්නන පාර ම පෙන්නනව.. ඒ කියන්නෙ හොරු ඉන්න පාර..
    දෙන්නම පෙන්නන්නෙ එකම පාරක්.. ඒ පාරෙ නොගිහින් අනිත් පාරෙ ගියාම හරි.
    මට වඩා හොදට සමහරු විස්තර කරල තිබුන.

    හමොටම තැන්ක්ස්..​
    :yes::yes::yes: