උතුරලා යන්නම petrol ගහන එක වාහනේට අවුල්ද?
ඒ ටික අපතේ යනවද?
පරිසර අවුලක් විතරද තියෙන්නේ?
උඹල auto cutoff එකෙන් නවත්වනවද?
ඒ ටික අපතේ යනවද?
පරිසර අවුලක් විතරද තියෙන්නේ?
උඹල auto cutoff එකෙන් නවත්වනවද?
https://community.cartalk.com/t/what-gets-damaged-when-fuel-tank-over-filled/74965බටේ උඩින් ටැංකියට වැටෙන ඕවර් ෆ්ලෝ ලයින් එකක්නං තියෙනව...
ඕකෙ වාසි අවාසි හරියට දන්නෙ නෑ.
මම හිතන්නෙ සේෆ්ටි පැත්ත තමයි අවුල්....
Yes, EVAP system eka anjabajal wenawa kiyanawa..ඔව් අවුල් ඔටෝ කටෝෆ් එකෙන් එහාට ගහන්න එපා
කවුද කියන්නේ?ඒ ටික අපතේ යනවද?