උතුරලා යන්නම petrol ගහන එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උතුරලා යන්නම petrol ගහන එක වාහනේට අවුල්ද?
    ඒ ටික අපතේ යනවද?

    පරිසර අවුලක් විතරද තියෙන්නේ?

    උඹල auto cutoff එකෙන් නවත්වනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    ඔව් අවුල් ඔටෝ කටෝෆ් එකෙන් එහාට ගහන්න එපා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බටේ උඩින් ටැංකියට වැටෙන ඕවර් ෆ්ලෝ ලයින් එකක්නං තියෙනව...

    ඕකෙ වාසි අවාසි හරියට දන්නෙ නෑ.
    මම හිතන්නෙ සේෆ්ටි පැත්ත තමයි අවුල්....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    • Wow
    Reactions: PHBhagya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    කිසි අවුලක් නැහැ. 1950 විතර තිබ්බ විදිහේ සිස්ටම් තියන වාහනයක්නම්. අළුත් එකක්නම් වාහානේ life time ම එන evoc සෙන්සර් පිල්ටර් ටික ඉවරයි.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,760
    2,794
    113
    issaranam auto cut off eken nawaththanawa. dan polime indala full tank karaddi kata langatama gahanna denawa. eth 1000 ka withara wadinawa.
     
    • Like
    Reactions: dilan_randika

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    එහෙම බලද්දි බන් fuel consumption එක වෙනස් වෙනවා නේ🤨