උදවක් ඔනෙ Blogger එකෙ custom domain එක ගැන.
මචං මට blogger එකෙ blog එකක් තියනව. ගිය මාසෙ ඉදන් daily visitors ල හෙනට වැඩි උනා(60% කින් විතර) හෙතුව නම් දන්නෙ නෑ.
දවසට unique 300ක් විතර එනව page preview 500 ක් වගෙ තියනව. 80% විතරම එන්නෙ Google වලින්.
මම හිතගනෙ ඉනෙ Blogger එක හරහ අලුතින් custom domain name එකක් ගන්න.
මට ටිකක් බයයි එහෙම අලුත් domain name එකක් ගන්න.
මෙගැන දන්න කවුරු හරි ඉනවනම් උදව් කරන්න. කවුරුහරි blogger එක හරහ custom domain name එකක් ගත්ත අය ඉනවද?
මම පම්පොරියක් ගහනව නෙවෙ. spam කරනවත් නෙවෙ මට සිරාවටම උදවක් දෙන්න.

මෙගැන මෙල හසරක් දනැත්තම් bump එකක් හරි දෙන්න. උදවක් විදිහට. (+rep දෙනව දෙන්න පුලුවන් හැමොටම)

- මොකද එහෙම උනොත් මෙ එන කටිය අඩු වෙයිද?
- මට අපහු SEO improve කරන්න වෙයි?
- Google search වලට මගෙ අලුත් domain name එකෙ post පෙන්න ගොඩක් කල් යයිද?
- දැනට තියන page rank එකත් නැතිවෙනව නෙද?
මෙගැන දන්න කවුරු හරි ඉනවනම් උදව් කරන්න. කවුරුහරි blogger එක හරහ custom domain name එකක් ගත්ත අය ඉනවද?
මම පම්පොරියක් ගහනව නෙවෙ. spam කරනවත් නෙවෙ මට සිරාවටම උදවක් දෙන්න.

මෙගැන මෙල හසරක් දනැත්තම් bump එකක් හරි දෙන්න. උදවක් විදිහට. (+rep දෙනව දෙන්න පුලුවන් හැමොටම)
Last edited:
මේ ගැන මෙලෝහසරක් නොදනිමි