දැන් මොකද කරන්නෙ. උබ දැන් ඕක කියන්න ගියොත් වැඩේ බකල් වෙනවා. උබට කෙල්ලව ඕනෙම නම් පුංචි බොරුවක් කරල යාලුවව ශේප් කරන්න වෙනවා මචන්. අනේමන්ද මේව කියන එක හරිද කියල. උබගෙ අදහස කියපන්කො. ඉතිරි ටික එක බලල දාන්නම්. ප්රසිද්දියෙ බැරිනම් PM එකක් වත් දාපන්

bump
machan mama umbata thawa tikakain hodha upadhesak dhennam lap eke low battery ban light kapala office eke
Machan mama nam Kiyanne Yaluwek widiyata Kalayata Oya Prashne wisadanna deela Tikak Balagena inna Kiyala Bro!
Hoda Uttharayak Kalaya Wisinma Oyata deiHitha Awl karaganna Epa.....Iwasanna
1ka thamai mata Hithena hatiyata me Prahne ta Karanna Thiyana hodama de
ඔහොම වෙන අය හිතන දේවල් ගැන හිත හිත හිටියොත් හැමදාම ඔහොම තමයී ඉන්න වෙන්නෙ....
උඹ කෙල්ලට ලව් ද..? එහෙනම් උඹ ඒක කෙල්ලට මුලින්ම කියපන්.....
කෙල්ල කැමති නම් උඹට, ඊට පස්සෙ උඹ උබේ යාලුවට මේ ගැන කෙලින්ම කියපන්......
වෙන අය උඹට ඉස්සර වෙලා උඹ කැමති ආදරය කරන දේවල් අරන් යන්න දෙන්න උඹ ලෑස්ති නම් කමක් නෑ....මම උඹ නම් මම එහෙම වෙන්න දෙන්නෙ නෑ.......
තීරනය උඹේ අතේ......![]()
උබට රැවුලයි කැදැයි දෙකම එක සැරේ බෙර ගන්න බැ පුතේ....ඕවා අපෙන් අහලා වැඩක් නැ....උබ කෙලින් තීරණයක් ගනින්.......උබට දෙයක් ඔනිවෙන්ම් ඒ දේ වෙනුවෙන් සටන් කරපන්....විශේෂයෙන්ම ආදරේ කරනකොට මේකත් ටිකක් අහපන්..
uththara nathi prashnayak wage.
ubalage set eka hodatama fit nam yaluwa therum ganiwi siddiya.
aio... mchn girayata ahu una wage deyakne me....mata therena widihata nam den hodama thiranaya thiyenne girl ge athe... hebei girlta danaganna arinna one ubeth idea ekak thiyennawa kiyala eya gena. wena dewal karanna giyoth samaharawita yaluwanwa nethiwewi, nethnam girlwa nethiwewi... man kiyanne thwa tikak try karapan.. samahara vita ube yaluwa thama girlta thadeta love karanne nethi wenna puluwa, uba girlta kemathi kiyala denagaththama uge idea eka wenas wennath puluwan hariyata ube una wage... .
මචා උබට මම දෙයක් කියන්නම්. උබ ඒ නංගි ගැන හිතන එක අතඇරපන්. මොකද අරූට ඒකිව සෙට් නොවෙන්න පුලුවන්. ඒත් අනිව උඹ ඒකිව සෙට් කර ගත්තොත් උබට අර යාලුවව නැතිවෙනව. ඒක 100% ෂුවර්.ඒක උබට කරන්ඩ අමාරු වැඩක් තමා මචො. නමුත් ඒක උබට අනාගතේට ගත්ත හොද තිරණයක් වෙයි. මම මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ. නමුත් මේක මගෙ මතය. උඹ කැමති තීරණයක් ගනින් මචො. මොකද මේක උබෙ ජීවිතය පිළිබද ප්රශ්ණයක්. උඹ හිතල තීරණයක් ගනින්. හොදට හිතල.
ඕක ගැන එච්චර හිතන්න එපා මචන්. උබ කොහොමත් කෙල්ලට ලව් බව පේනවා. අනික උබේ යාළුවගේ තාම කෙල්ල ගැන අදහසක් විතරනේ තියෙන්නේ.
උත් එක්ක යාළුවෙලා හිටියනම් උබ වැරදි වැඩක් කරන්නේ. අනික කොහොමත් උබලගේ ගෙදර මෙහෙම සිද්දියක් කතා උන කියල උබේ මස්සිනාගෙන් උබේ යාලුවෝ සෙට් එක දැන ගනීවි.
ටිකක් කල් ඉවසීමෙන් ඉදපන්. පස්සේ උබට වෙලාවක් එයි මේ ගැන කෙල්ලත් එක්ක සහ ගෙදර අයත් එක්ක කතා කරන්න.
කොහොමත් උබ මෙතන වැරදි දෙයක් කරන්නේ නැ.
තව වැදගත් දෙයක් තියනවා, කෙල්ල තමා ඉතින් අවසාන වසයෙන් තීරණය ගන්නේ. එක ඉතින් මොනවා වේවිද දන්නේ නැ.
oya okkama siddda wenne kella kamati ekkanath ekka ne ban ...kella ubala dennagen ekkenek toraganiwi ne ...
මාර සිද්ධියක් වෙන්න යන්නෙ පුතා..... කොල්ලො විසින් ගොඩනගාගත්තු නීති පද්දතියකට උබ කොටු වෙලා වගේ මචන්.දැන් මොකද කරන්නෙ. උබ දැන් ඕක කියන්න ගියොත් වැඩේ බකල් වෙනවා. උබට කෙල්ලව ඕනෙම නම් පුංචි බොරුවක් කරල යාලුවව ශේප් කරන්න වෙනවා මචන්. අනේමන්ද මේව කියන එක හරිද කියල. උබගෙ අදහස කියපන්කො. ඉතිරි ටික එක බලල දාන්නම්. ප්රසිද්දියෙ බැරිනම් PM එකක් වත් දාපන්
Yaluwa life 1 ube uba hithala thirane karapan..
anek kella mukuth kiyala neththam ayya mukuth answer1 delath neththam..ubatath hodanam gedarin wede set karanawanam..
ube hitheth asawa thiyenawanam..wede karapan..
ethakota gedara ayane oka set kale yaluwo tharaha wena ekak ne..
mn kiwwe mage adahasa...
onna oka allala dapan macho, puluwannam wena kallak set karaganin, ethakota hithata shape, mama dannawa eka karanna amarui kiyala. but try karapan.
මට නිකමට හිතුණා උඹ මේ පැත්තෙ එන්නෙ නැතුව ඉන්නකොට මොකක් හරි කරදරයක් වෙලා කියලා. උඹ ඒත් අම්මා නැතිවුණා කියලා අද කියනකන් දන්නෙ නැහැනේ. ඒ ගැන ගොඩක් දුකයි මචෝ.
කෙල්ලගෙ සීන් එක තමා මොලේ කචල් වෙන සීන් එක.
ඒ කෙල්ල කොහොමත් අර පස්සෙන් යනවා කිව්ව එකාට කැමති නැහැ නේද..?
අනේ මන්දා බං.. යාළුවා අමනාප වෙයිද දන්නෑ..






.උබට වැඩිය කෙල්ල අවුරුදු 6ක් බාලනම් ඒකිට අවුරුදු 23නේ
.අවුරුදු 23ක කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන එක පිලිගන්න ටිකක් අමාරුයි මච්න්
.මොකද එහෙම කෙල්ලෝ 1%වත් නෑ
.තාම අවු 22 වුනාට මම ඒ ගැන හොදට දන්නවා
.අන්තිමට උබටයි යාලුවටයි දෙන්නාගෙන් එකෙකුටවත් කෙල්ල නැතිවෙයි
.ඒ නිසා ඉක්මන් කරපන් අයියේ
.ප්රමාදය පසු තැවිල්ලට හේතුවේ
.උබේ යාලුව උබේ හෙන ෆිට් එකක් නම් මුලින්ම උට කිව්වත් අවුලක් නෑ
.එතකොට උගේ යාලුකමත් උබට බලගන්න පුලුවන්
.
~යුවතියකට ඔබ ආදරේනම් ඈට පවසන්න.පැවසීමට අතපසුවේනම් ඇගෑන නොසිතන්න~.
මචන් උබට හරි උත්තරේ ලැබුනද?මෙතන mozia තමයි උබට නියම උත්තරය දීලා තියෙන්නේ.උබට වැඩිය කෙල්ල අවුරුදු 6ක් බාලනම් ඒකිට අවුරුදු 23නේ
.අවුරුදු 23ක කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන එක පිලිගන්න ටිකක් අමාරුයි මච්න්
.මොකද එහෙම කෙල්ලෝ 1%වත් නෑ
.තාම අවු 22 වුනාට මම ඒ ගැන හොදට දන්නවා
.අන්තිමට උබටයි යාලුවටයි දෙන්නාගෙන් එකෙකුටවත් කෙල්ල නැතිවෙයි
.ඒ නිසා ඉක්මන් කරපන් අයියේ
.ප්රමාදය පසු තැවිල්ලට හේතුවේ
.උබේ යාලුව උබේ හෙන ෆිට් එකක් නම් මුලින්ම උට කිව්වත් අවුලක් නෑ
.එතකොට උගේ යාලුකමත් උබට බලගන්න පුලුවන්
.
~යුවතියකට ඔබ ආදරේනම් ඈට පවසන්න.පැවසීමට අතපසුවේනම් ඇගෑන නොසිතන්න~.
![]()
obe nangita kiyapan, kellagen wistara ahanna kiyala. ube nangi hoya gani kellage hithe kawruhari innawada kiyala. uba kamathi nisa ekigen ahuwata mama nam eka waradak hatiyata dakinne na...ube nagita loku deyak karanna puluwan...
හොදම හොන්දම දේ තමයි උඹ කෙල්ලගෙන් හොරෙන් අහන එක...කෙල්ල කැමතිනම් හරිනේ...පස්සේ හෙමීට යාලුවන්ව ෂේප් කරග්න්න පුලුවන් කෙල්ල සෙට් නම්...මුලදි ටිකක් නෝන්ඩියි වගේ දැනෙයි...අවුලක් නෑ.....කෙල්ල අකමැති උනොත්
ඒකිගෙන් ඉල්ලීමක් හැටියට ඉල්ලපන් "කාටවත් මම මෙහෙම ඇහැවුවා කියල කියන්න එපා" කියල..."එතකොට ඔයාගෙ අයියා මගෙත් එක්ක තරහ ගනී" කියාල..."අයියා මගේ හොදම යාලුවනෙ න0ගි, එයා තරහ වුනොත් මට ඒක ලොකු අඩුවක් වේ නන්ගි" කියලත් කියහන්..අනිකත් ඔය කිව්වට බොක්කෙන් නෙවේ වෙන් ඇති බන්....උඹ බොක්කෙන්නම් උඹට හරි යයි...ජය සිරි මන්ගලම් මේ නිකිණි මහේ... .ප්රථිපල PM කරහන්...
එහෙම වෙන්න පුලුවන් අයියේ 1%ටත් අඩුවෙන්ඕනෙම කොල්ලෙකුට මචන් කෙල්ලෙක් ගැන හිත ගියාම ඌ කරන්නේ ඒ කෙල්ල ගැන හොඳට හොයලා බලන එක.මමත් එහෙම නොකලා කියලද උඹ හිතන්නේ ? ඒත් ඒ නංගි කවුරු හරි කොල්ලෙක්ට කැමති නම් , කොටින්ම කාට හරි ආදරේ කරනවා නම්, ඒක දන්නේ එයාගේ හිතම විතරයි.මේ හැම දේ ගැනම තව ටිකක් හොඳට දැන ගන්න තමයි, මම එයාත් එක්ක පුලුවන් තරම් හිතවත් වෙන්න බැලුවේ.වයස ගැන නම් උබ කියන කතාව හරි.දැන් දෙක වසරේ කෙල්ලොන්ටත් කොල්ලෙක් ඉන්නවා.ඒත් සමහර වෙලාවට අවු.20-25 ලස්සන කෙල්ලොන්ටත් කොල්ලෙක් නැති අවස්ථා තියෙන්න පුලුවන්.

.ඔය 1%ඇතුලේ මෙන්න මේ දෙවර්ගය තමයි ඉන්නේ බහුතරයක්
.

.
.ඒ වගේම හරිම තැන්පත්
.මේ කට්ටිය ට ආදරය පිලිබද හැගීම් ඇතිවුනත් එලියට පිට කරන්නේ නෑ
.මම හිතනවා ඔයාගේ යාලුවගේ නන්ගිත් මේ කොටසට අයිති කෙනෙක් කියලා
.
.first love එක ව්වාහයෙන් කෙලවර වීමට ලොකු හැකියාවක් තියෙනවා
. ඔන්න මම දන්න විදිහට ඔයාට උදවු කලා අයියේ
.මම ආයිත් කියනවා ප්රමාදය පසු තැවිල්ලට හේතුවේ

.


එහෙම වෙන්න පුලුවන් අයියේ 1%ටත් අඩුවෙන්.ඔය 1%ඇතුලේ මෙන්න මේ දෙවර්ගය තමයි ඉන්නේ බහුතරයක්
.
1.මේගොල්ලේ හුගක් සමාජශීලියි.කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ.දෙගොල්ලොම ආස්රය කරනවා.ඉතින් කිසිම තනිකමක් දෑනෙන්නේ නෑ.
2.අනික් කට්ටිය තමයි කොල්ලෙක් දිහා කෙලින් බලලා කතාකරන්නෙත් නෑ.ඒ වගේම හරිම තැන්පත්
.මේ කට්ටිය ට ආදරය පිලිබද හැගීම් ඇතිවුනත් එලියට පිට කරන්නේ නෑ
.මම හිතනවා ඔයාගේ යාලුවගේ නන්ගිත් මේ කොටසට අයිති කෙනෙක් කියලා
.
ඔය දෙවනි කොටසේ කට්ටිය බොහෝ වෙලාවට හොදට හිතලා තමයි ආදරය කරන්නේ.first love එක ව්වාහයෙන් කෙලවර වීමට ලොකු හැකියාවක් තියෙනවා
. ඔන්න මම දන්න විදිහට ඔයාට උදවු කලා අයියේ
.මම ආයිත් කියනවා ප්රමාදය පසු තැවිල්ලට හේතුවේ
.



චමියත් එක්ක වෙන වෙන පිස්සු කියව කියව ඉඳලා මම ආවා..... 



කෙල්ල උඹට ලැබෙන්න තියෙනවානම්... ආයෙ යාළුවො නෙමෙයි අම්ම අප්ප විරුද්ධ උනත් ලැබෙනවා...
කෙල්ල උඹට ලැබෙන්න නැත්නම් ... උඹ බෙල්ලවැල දාගත්තත් ලැබෙන්නෙ නෑ...
ඒක නිසා මචං එක එකා.. අරක මේක හිතන්නෙ නැතිව උඹේ හිත ඒකි ගැන කියනදේ අනුව කෙලින් වැඩ කරපන්.. එච්චරයි..
උඹට හරියනවාමයි....

මොන කරුමයක්ද මන්දා බන්.ඉස්සර මම ඒ නංගි දැකලා, මෙච්චරම අවුල් උනේ නැහැ.
මොනව උනත් මේක හරි යනවා කියලා උඹලා කරන ආශිර්වාදෙම මට ලොකු දෙයක් බන්..... 




ඔහොම වෙන අය හිතන දේවල් ගැන හිත හිත හිටියොත් හැමදාම ඔහොම තමයී ඉන්න වෙන්නෙ....
උඹ කෙල්ලට ලව් ද..? එහෙනම් උඹ ඒක කෙල්ලට මුලින්ම කියපන්.....
කෙල්ල කැමති නම් උඹට, ඊට පස්සෙ උඹ උබේ යාලුවට මේ ගැන කෙලින්ම කියපන්......
වෙන අය උඹට ඉස්සර වෙලා උඹ කැමති ආදරය කරන දේවල් අරන් යන්න දෙන්න උඹ ලෑස්ති නම් කමක් නෑ....මම උඹ නම් මම එහෙම වෙන්න දෙන්නෙ නෑ.......
තීරනය උඹේ අතේ......![]()



kellage kamathanee ban othana mulika wenne.. uba macahn hithee thada karan in nathuwa mee gana kelin kathaa karapan..kella kamathi thernayak gani nee sahoo..kolek kawadawath oya wage deyak nisa thraha wen naha ban..eeka mata sure..oya gana thawath hithee tiyan in nathuwa eliyata dapan..![]()

