උදව්වක් ඕනා

imp

Member
Dec 31, 2010
1,250
76
0
මුලින්ම එයාට කොල්ලෙක් ඉන්නවද කියලා බලන්න..නැත්තන් කෙල්ලයි,යලුවයි දෙන්නම නැති වෙයි.පුලුවන් නම් ඔය set එකේම sure යලුවෙක් එක්ක කතා කරලා බලන්න උන්ගෙ අදහස් මොනවද කියලා.
හරියට දැනගන්න පුලුවන් නම් කෙල්ල කැමති කාටද කියලා ඔක නිකන්ම විසදෙනවා.කෙල්ලගෙන් හොරෙන් අහලා බලන්න.කෙල්ල කැමති උනොත් යලුවට කියන්න කලින් ඉදලා යාලුයි,කෙල්ල බය නිසා කාටවත් කිව්වෙ නෑ කියලා හරි..එවා තැනට හරියන විදියට කියපන්...මේක විසදුනට පස්සෙ අපිටත් කියන්න.
 

blue_in_rio

Well-known member
  • උබ mahapata කියන්න එයට වෙන scene එකක් තියෙනවා කියල (එතකොට මහප්ප එඉ ගැන හොයයි ) එතකොට උබට දන ගන්න පුළුවන් කෙල්ලට කාත් එක්ක හරි scene එකක් තියෙනවද කියල.
    එහෙම නෑ කිව්වොත් ..අගට නොගෙන කියපන් මගෙත් අකමැත්තක් නෑ කියල...
    පුලුවන්නම් උබ යාලුවත් එක්කත් මෙ ගැන කතා කරපන්. ඌ සබැ යාලුවෙක් නම් උබව තේරුම් ගනී.
    මගේ අදහසක් විතරි . habai උබට හොඳ දෙයක් වෙඉ. උබේ හිත hondai .

    ඔව් මචන්, චමියා හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක මම ඌට මේක ගැන කියනවා.මම හිතනවා මට ඒක කරගන්න පුලුවන් වෙයි......මහප්පට නම් මේ ගැන මුකුත් කියන්න මට බැහැ බන්....එයත් හරි, අපේ තාත්තත් හරි....තාත්තා කෙනෙකුට මේ වගේ දෙයක් කටක් ඇරලා කියන්න බැහැනේ බන්....උඹට තේරෙනවා ඇති මම කියන දේ....

    Gedarin katha karana nisa kamathi una kiyapan bung. Owa amathaka wela yanawa kattiyata ma tika dawasakin.

    නැහැ මචන්, මේකට ගෙදර ගාවගන්න ඕනා නැහැ.මම චමියට කියනවා, මේක ගොඩාක් කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන දෙයක් කියලා.ඇත්තම කියනවා නම් මචන්, ඒ නංගි ගැන මගේ හිතේ තිබුනේ එයා O/L කරන කාලේ ඉඳන්.මුලදි මම අපි දෙන්නගේ වයස් පරතරය ගැන හිතලා මේක අමතක කරන්න හැදුවා,එයාට කොල්ලෙක් ඇති කියලා හිතලා අමතක කරන්න හැදුවා,ඊටත් පස්සේ අපේ එකාගේ සීන් එක ගැන හිතලා අමතක කරන්න හැදුවා,ඒත් කොහෙද....හිත හීලෑ නැහැ..හරිම මුරණ්ඩුයි.....

    මුලින්ම එයාට කොල්ලෙක් ඉන්නවද කියලා බලන්න..නැත්තන් කෙල්ලයි,යලුවයි දෙන්නම නැති වෙයි.පුලුවන් නම් ඔය set එකේම sure යලුවෙක් එක්ක කතා කරලා බලන්න උන්ගෙ අදහස් මොනවද කියලා.
    හරියට දැනගන්න පුලුවන් නම් කෙල්ල කැමති කාටද කියලා ඔක නිකන්ම විසදෙනවා.කෙල්ලගෙන් හොරෙන් අහලා බලන්න.කෙල්ල කැමති උනොත් යලුවට කියන්න කලින් ඉදලා යාලුයි,කෙල්ල බය නිසා කාටවත් කිව්වෙ නෑ කියලා හරි..එවා තැනට හරියන විදියට කියපන්...මේක විසදුනට පස්සෙ අපිටත් කියන්න.

    ඔව් මචන්,මම කොහොම හරි මේක විසඳගන්නවා.මගේ කතාව දකින දකින හැම එකාම මට මොකක් හරි උපදෙයක් දෙනවා.වචනෙකින් හරි සහයෝගයක් දෙනවා.මට ඒක හරිම වටිනවා මචන්.මම හිතුවටත් වැඩිය එලකිරි එකේ ඉන්නේ, නියම එලකිරි කොල්ලො ටිකක්නේ....ඇත්තමයි මේක දාද්දි මම හිතුවෙ නැහැ මට උබලගෙන් මෙච්චර සහයෝගයක් ලැබෙයි කියලා.හිතේ තුබුන දුක කියන්න කවුරුවත්ම නැති කොට තමයි එලකිරි සෙට් එකට කිව්වේ.මීට කලින් මගේ ප්‍රශ්න කිව්වේ, අපේ කොල්ලො සෙට් එකට හරි ගෙදර කාට හරි තමයි.ඒත් මේ ප්‍රශ්නෙදි මම ඒ අතිනුත් අසරණ උනා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ හරි මල්ලි.එයා වැටෙන්නේ උඹ දෙවෙනියට කිව්ව කොටසට.ඒකමයි මෙච්චර දවසක් අපේ සෙට් එකේ එකෙක් හරි, වෙන එකෙක් හරි එයාට සෙට් උනේ නැත්තේ.ඒත් තවත් නම් නිකම වගේ බලං ඉඳලා බැහැ.මම ඊයෙත් චමියලගේ ගෙවල් පැත්තේ ගියා.කරුමේ කියන්නේ ඒ නංගි තේ එකක් ඇල්ලුවත්, එයා දිහා කෙලින් බලලා වචනයක් කියන්න තරම් මට කොන්ද පණ නැති එකනේ බං...... :no::no::no::no: චමියත් එක්ක වෙන වෙන පිස්සු කියව කියව ඉඳලා මම ආවා..... :baffled::baffled::baffled::baffled:

    ඔහොම බෑ බන්:no::no::no:.ටිකක් හිතට අරන් ගිහින් අහපන් නැත්තම් උබේ යාලුවා ඉස්සරවෙයි:rofl::rofl::rofl:.එතකොට එයාට හිතගියොත් උබට සොරි තමයි:frown::frown::frown:.ජයවේවා:D:D:D.
     

    blue_in_rio

    Well-known member

  • ඔහොම බෑ බන්:no::no::no:.ටිකක් හිතට අරන් ගිහින් අහපන් නැත්තම් උබේ යාලුවා ඉස්සරවෙයි:rofl::rofl::rofl:.එතකොට එයාට හිතගියොත් උබට සොරි තමයි:frown::frown::frown:.ජයවේවා:D:D:D.

    එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම වැදගත් දේවල් අහන්න පුලුවන්ද ? උඹ දැන් මෙහෙම කිව්වට, එහෙම අවස්තාවකට මුහුණ දීලම බලන්න ඕනා...උඹට තේරෙයි....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම වැදගත් දේවල් අහන්න පුලුවන්ද ? උඹ දැන් මෙහෙම කිව්වට, එහෙම අවස්තාවකට මුහුණ දීලම බලන්න ඕනා...උඹට තේරෙයි....
    :D:D:P:Pමමත් මුහුනදීලා තියෙනවා ඔය හා සමාන අවස්තාවකට.හැබයි එයාට ට්‍රයි කලේ මම විතරයි.ඒක හින්දා බයක් තිබුනේ නෑ:P:P:D:D.
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ මටත් තියෙන්නෙ ඔය සීන් එකමනෙ බන්..
    මගෙත් ෆ්‍රෙන්ඩගේ නන්ගිට :love:.. ඒ උනාට කියන්න බැරුව ලත වෙන්නේ..
    කොහොම කියන්ඩද මනද බන්ස්:baffled:
    :dull:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • අඩෝ මටත් තියෙන්නෙ ඔය සීන් එකමනෙ බන්..
    මගෙත් ෆ්‍රෙන්ඩගේ නන්ගිට :love:.. ඒ උනාට කියන්න බැරුව ලත වෙන්නේ..
    කොහොම කියන්ඩද මනද බන්ස්:baffled:
    :dull:

    හප්පොච්චියේ !! මචන් උඹලගේ ගෙවල් කොහෙද ? උබ අපේ සෙට් එකේ එකෙක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.... :confused::confused::baffled::baffled:
     

    DJ-lahiru

    Member
    Jul 21, 2011
    383
    54
    0
    උන්වත් බේරගෙන, මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් මොකද වෙලා තියෙන්නේ. :) උබ හොද කොල්ලෙක් වගේ මචන්. එහෙම කෙනෙක්ට වරදින්නේ නැහැ. :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අප්පට...පරණ එකක් බම්ප් කරලා නේද...වෙලාවට සිඞ්හලූ දිනය බැලුවේ...නැත්තම් ගහනවා ලොකු රිප්ලයි එකක් ගොනා වගේ...මොකද දැන් මේ ප්‍රශ්නෙට වුනේ?

    මිනි කීයක් සෙට් වුනාද? උබ තාම පන පිටින් ඉන්නවනේ...:baffled::P