මුලින්ම එයාට කොල්ලෙක් ඉන්නවද කියලා බලන්න..නැත්තන් කෙල්ලයි,යලුවයි දෙන්නම නැති වෙයි.පුලුවන් නම් ඔය set එකේම sure යලුවෙක් එක්ක කතා කරලා බලන්න උන්ගෙ අදහස් මොනවද කියලා.
හරියට දැනගන්න පුලුවන් නම් කෙල්ල කැමති කාටද කියලා ඔක නිකන්ම විසදෙනවා.කෙල්ලගෙන් හොරෙන් අහලා බලන්න.කෙල්ල කැමති උනොත් යලුවට කියන්න කලින් ඉදලා යාලුයි,කෙල්ල බය නිසා කාටවත් කිව්වෙ නෑ කියලා හරි..එවා තැනට හරියන විදියට කියපන්...මේක විසදුනට පස්සෙ අපිටත් කියන්න.

.. ඒ උනාට කියන්න බැරුව ලත වෙන්නේ.. 

උබ හොද කොල්ලෙක් වගේ මචන්. එහෙම කෙනෙක්ට වරදින්නේ නැහැ. 