මං මේ පාර A/L කරනවා...Arts කරන්නේ...(Econ,Japanese,Agriculture)ඒත් දැන් මට ඒ ලෙවල් එපාවෙලා...Covid වලට කලින් මං හිතාගත්තා හොඳටම වැඩ ටික කරගන්න.මං මුල් කාලෙදි ගණන් ගත්තේ නෑ japanese එහෙම...මොකද අපිට ඕ ලෙවල් කාලේ ඒවමයි කියලා දුන්නේ කොවිඩ් පටන්ගන්න කලින්...එතකොට clz පටන් ගත්ත අලුතම වගේ...මට online නම් සෙට්ම වුණේ නෑ...කොවිඩ් වලින් පස්සේ clz පටන් ගද්දී notes නෑ.මං ඒවා ඔක්කොම ඉල්ලගත්තා පස්සේ.දැන් තව ටික කාලයයි...විභාගය කල් ගියාම හිතුණා මාස තුනෙන් ගේම ගහනවා කොහොමහරි කියලා.ඒත් ඒකටත් හිත එක අරමුණක තියාගන්න බෑ.උපරිම විනාඩි 10 වගේ පාඩම් කෙරෙන්නේ...පොඩි උපදෙස් ටිකක් ඕනේ...January 23 exam පටන් ගන්නවා...මගේ නම් ටාගට් එක ජපන් යන්න,levels ටික පාස්වෙලා...ගෙදරින් කියනවා මේකත් කොහොමහරි ගොඩ දාන්නලු...පස්සේ අනිත් ඒවා කරන්නලු...අනේ මන්දා දැන් එපාවෙලා