උදව්වක් ඕන...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උදව්වක් ඕන...

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජොබ් ගැසට් කරලා...
    ඔන්ලයින්ලූ ඇප්ලයි කරන්න තියෙන්නේ.... මම දන්න එකෙකුට ඇප්ලයි කරන්න ඕනලූ...
    කොහොමද කරන්නෙ...? සයිට් එකේ ලින්ක් එක වැඩ නෑලූ....
    දන්න කෙනෙක් උදව්වක් කරන්න.... :)


    http://www.health.gov.lk/moh_final/sinhala/article_read_more.php?id=490
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම දන්න එකෙකුට ඇප්ලයි කරන්න ඕනලූ......

    හ්ම්... හ්ම්... දන්න කෙනෙක්....
    හික්... හික්...

    Link වැඩ මචං....
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif