ආහ්...... එහෙම කේස් එකකුත් තියනවා නේද?මම මේව මුදල් බලාගෙන කරන දේවල් නෙමෙයි පුතා.... සමාජ සේවයක් විදිහට කරන්නෙ.....
සන්තෝසයෙන් දෙන දෙයක් බාරගන්නව...
අපි කට්ටිය එකතුවෙලා නූලෙ පහරපු හින්ද බෘස් වේන් මහත්මය ඇවිත් කට්ටියගෙම දත් ටික ගලවන්න කලින් දැන්මම මෙතනින් මාරුවුනොත් හොඳයි නේද....