උදව්වක් දියෝ....ඉක්මනටෝ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උදව්වක් දියෝ....ඉක්මනටෝ...

    බල බල ඉන්නේ නැතුව මට අර පරණ ජනේලේ බා ගන්න තැනක් පෙන්නපියකෝ...

    ඒ කිව්වේ windows XP​
     
    • Like
    Reactions: shenic and kinkon

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    google කරපංකෝ විලාප තියන්නතුව! :oo:

    විස්වාසදායී තැනක් හම්බුනේ නැහැ බං..:sorry:එකක් බා ගත්තා ඒ ඉමේජ් එකෙන් බූට් වෙන්නෑ බං...:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar43749_97.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    විස්වාසදායී තැනක් හම්බුනේ නැහැ බං..:sorry:එකක් බා ගත්තා ඒ ඉමේජ් එකෙන් බූට් වෙන්නෑ බං...:(

    මේකේ ඉන්න එවුන් ගාව තිබ්බා බං.. මට කවුද කියලා මතක නෑ දැන්.. උඹ මේක හෙටත් bump කරපන්.. කවුරුහරි එකෙක් කියයි.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    වේස ගෑනියෙක් වගේ කෑගහන්නෙ යකෝ.. මං හිතුවෙ තොට වෙන මොනා හරි වෙලා කියලා..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    torrent නැතුව කෙලින්ම එකක් නැද්ද බං
    ඉතින් බන් zbigz වලට අප් කරලා idm එකෙන් බාපන් එහෙම නැත්න්ම අර ෆයර් බර්ඩ් ට කියලා firadirve එකට අප් කරලා ඉල්ල ගනින් ;) අනිත් එක xp sp3 දාගනින්,මටත් මාලිංග අයියා හොයලා දුන්නෙ :)

    :lol::lol::lol:
    වේස ගෑනියෙක් වගේ කෑගහන්නෙ යකෝ.. මං හිතුවෙ තොට වෙන මොනා හරි වෙලා කියලා..
    :lol:මම හිතුවෙම බඩ වෙච්ච සීන් එකක්:rofl:
     
    00020468.gif