උදව්වක්... ෆොරින් මිනිට්‍ සීල් ගැන

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට.

    එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඕක තිබුණේ නම් පිටකොටුවේ
    කෝල් එකක් දීලා බලන්න නැත්නම් ගිහිල්ලා ම බලන්න
    තියන තැන දන්නවා. අවුරුදු ගානකට කලින් ගහගෙනත් තියනවා ඒ කාලේ ඔය එපොයිමන්ට් කතා, පොලිම් නැනේ.එන තරමකට ගහලා යැව්වා.
    අද online දාන්න බැලුවාම පිරිලා ස්ලොට්ස්
     
    • Like
    Reactions: TCB Rox

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Appointments නොදා ගියත් පුළුවන්. හෙන පෝලිමක් තියෙනවා. උඩ තට්ටුවේ පිරිලා ඉන්නවා. උදේම යමන්.

    ළඟදි නම් ඒක වහලා කියලා news එකක් ගියා. හරියට ආරංචි කරලා යන්න.
     
    • Like
    Reactions: TCB Rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    තියන තැන දන්නවා. අවුරුදු ගානකට කලින් ගහගෙනත් තියනවා ඒ කාලේ ඔය එපොයිමන්ට් කතා, පොලිම් නැනේ.එන තරමකට ගහලා යැව්වා.
    අද online දාන්න බැලුවාම පිරිලා ස්ලොට්ස්
    ගිහිල්ලම බලන්න ලංකාවේ වැඩක් online කරනවා කියන්නේ ගිහින් කරගන්න එක ලේසියි 🤩
     
    • Haha
    Reactions: avjayarathne

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    උබත් යන්නද බන්...උබ ඩොකෙක් නේද? පව් බන් මේකේ ඉන්නේ මිනිස්සු සිරාවටම.උබලට මුකුත් කියලත් වැඩක් නෑ...අර මුකුත්ම කරගන්න බැරි ජිවිත කාලෙම බදු ගෙව ගෙව ඉන්න මිනිස්සු පට්ටම පව්.
     
    • Like
    Reactions: TCB Rox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට.

    එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
    Hondata anda paladagena tie eka daala, waahane key eka belt ekey ellagena Stethoscope eka bella watey daan palayan.

    Wadagena gihin umbata seal eka gahala dei 🤭 🤭
     
    • Dislike
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,242
    113
    වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට.

    එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
    2nd Floor, Ceylinco Building, Janadhipathi Mawatha, Colombo 01
     
    • Like
    Reactions: siri_ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    උබත් යන්නද බන්...උබ ඩොකෙක් නේද? පව් බන් මේකේ ඉන්නේ මිනිස්සු සිරාවටම.උබලට මුකුත් කියලත් වැඩක් නෑ...අර මුකුත්ම කරගන්න බැරි ජිවිත කාලෙම බදු ගෙව ගෙව ඉන්න මිනිස්සු පට්ටම පව්.
    2000ක් විතර යනවා අවුරුද්දක් තුල. හොදම අය.පඩි ම නෙවෙයි ⁣කේස් එක.
    පශ්චාත් උපාධි එකෙන් මාරම කැත වැඩ ටිකක් කරනවා,විශේෂඥයන් බිහි නෙවෙන තැනට.
    ඒ නිසා ගොඩක් අය එපා වෙලාම යනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට.

    එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
    Lamayek innawa nam ekkagena yanna
    Ikmanata wade karaganna puluwan

    Onna Tip ekak dunna. i mean winadi 20 kin wage
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇපොන්ට්මන්ට් ඕනෙ නෑ, මාස දෙකකට විතර කලින්. උදේ 8ට විතර ගියාම නම්බර් එකක් ගන්න පුලුවන්. උප්පැන්නෙ 2018න් පස්සෙද කොහෙද එකක් ඕනෙ, සයිට් එකේ තියෙනවා. ඒකෙම ට්‍රාන්ස්ලේශන් එකක් කරන්න. කලින් එකක ට්‍රාන්ස්කේශන් හරියන්නෙ නෑ, ඩේට් සීල් වෙනස් නම්.
     
    • Like
    Reactions: emoji diaries

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    atulata yannat token ganna ona.ude pandara gihin polime idapan.ceylinko house eke tiyenne.eliyen padipelak tiyanawa.eke polima hadenne.atulata giyama token system ekakin serve karanne.paya deka tunakin wade karanna puluwan.
     
    • Like
    Reactions: HAneo and TCB Rox

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබට තාම වීස හම්බුනේ නැද්ද බන් රට යන්න. උබ ගෙදර බඩු ටිකත් විකුනුව නේද රට යනව කියල. ගෑනි උබට බනින්නෙ නැද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Uba koheda colomboma yanna oni ne
    අවුරුදු දෙකකට වඩා පරණ සීන් එකක් බං. වැඩෙත් වුනා. අවශ්‍ය දේත් කරගත්තා.
    මේ කොහෙද යන ආත්ම ගානකින් එන්න තරම්ම කාලකන්නි දෙ⁣ලොවට වැඩක් නැති ජොබ්ලර් ලොන්තයෙක් උඩට ඇදලා.
     
    • Like
    Reactions: lakmal8888

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වීසා වැඩකට උප්පැන්නයට හා ඩිග්‍රියට ෆොරින් මිනිස්ට්‍රි සීල් එක ගහන්න ඕනා. ඔන්ලියින් එපොයිමන්ට් දාන්න ඕනා කියලා පෙන්වනවා. එපොයිමන්ට් බුක් වගේ පෙන්නේ සැහෙන කාලෙකට.

    එපොයිමන්ට් ඕනාමද? පොලිමෙ ගිහින් ගහන්න ක්‍රමයක් තියනවාද?
    😂
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    හුදී ජනයාගේ යහපත වෙනුවෙන් ඔන්න ඔහෙ ඉමු...!