උදව්වක් ebook එකක් print කරන්න

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
උදව්වක් ebook එකක් print කරන්න

මචන් මට කියනවද pdf එකක් විදිහට තියන coloured pictures තියෙන ebook එකක් black & white එකක් විදිහට ප්‍රින්ට් කරන්නේ කොහොමද කියල. word වලට convert නොකර. :):):):)
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    printer eke settings hadanna Black & White witharak print wenna.........ethakota hari........Printer eke settings wala ehema thiyenawa
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මට කියනවද pdf එකක් විදිහට තියන coloured pictures තියෙන ebook එකක් black & white එකක් විදිහට ප්‍රින්ට් කරන්නේ කොහොමද කියල. word වලට convert නොකර. :):):):)

    bblack and white witharak thiyana printer ekaking ganin