උදව්වක් ebook එකක් print කරන්න
මචන් මට කියනවද pdf එකක් විදිහට තියන coloured pictures තියෙන ebook එකක් black & white එකක් විදිහට ප්‍රින්ට් කරන්නේ කොහොමද කියල. word වලට convert නොකර.