උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඩිමෙන්ශියා. ඉක්මනට මනෝවෛද්‍ය වරයෙක්ට පෙන්නපන්. ඕක මහ කරුම ලෙඩක්. සමහර වයසක මිනිස්සු බඩු තියපු තැන් එහෙම අමතක උනා ම අනිත් මිනිස්සු හොරකම් කරා කියලා හිතනවා. නැන්දම්ම ලේලි ප්‍රශ්න එනවා.ඕක හොද කරගන්න බෑ. තියෙනවට වඩා නරක වෙන එක අඩු කරගන්න පුලුවන් වෙයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    අම්මට ප්‍රෙෂර් තියෙනවද බලපන් සේරටම කලින්. ප්‍රෙෂර් වැඩි වුණාම ඔහොම වෙනවා. තව ප්‍රෙෂර් පෙති සහ අනෙක් බෙහෙත් කාලයක් එක දිගට බිව්වමත් ඔය වගේ සීන් වෙනවා. ළඟකදි ඉඳලා ආපු දෙයක් නම් පොඩ්ඩක් හොයල බලපන්.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    Alzheimer or dementia or organic brain disorder
    General VP kenekte pennenne. Bohowita Dementia early stage eke wenne athi
    Blood tests vitB . Folic acid levels Thyroid functions, Electrolytes okkoma balala a Thinaya CT brain or MRI kerei
    Follow up ekek danne
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මුලින්ම ඔයාලගේ අම්ම බෙහෙත් ගන්න වෛද්‍යවරයාට පෙන්වන්න... family doctor ..... අම්මව එක්ක ගිහින් එයා ඉන්න තැනම ප්‍රශ්නය කියන එක ගැටළුවක් නම් කලින් ගිහින් විස්තරය කියල තියන්න පුලුවන්ද බලන්න. මේක ඔයාලගේ family doctor අනුව වෙනස් වෙනව .. එයා බලයි රෝග ඉතිහාසය අනුව ...,

    Specialist ලා හොයන්න කලින් ලෙඩේ හරියට හඳුනගන්න ...


    ඩිමෙන්ෂියා හරි ඇල්සයිමර් හරි කියල decide කලොත් හිත හදාගන්න ...... දන්න තරමට නිට්ටාවට සනීප කරන්න බෙහෙත් නෑ ... හුඟ කාලයක් ජීවත් වුනොත් පට්ට කට්ටක් කන්න වෙනව ... සෙනසුරු අපලයක් ගෙවනව වගේ තමයි... (සමාවෙන්න මෙහෙම කිව්වට.... )
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Dementia වලට දොස්තර බේත් හොයන එකා ....

    VBD3b1x.jpeg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අපේ ආච්චිට තිබුනා. ආච්චි නැති වෙනකොට නම් 95 යි. නැති වෙනකල්ම පරණ සිද්ධි, අපිව එහෙම මතකයි. නමුත් කාපුවා බීපුවා පවා අමතක වෙනවා. අපිට ආච්චිගේ ඔය ගතිය පුරුදු වෙලා ඒක කරදරයක් වෙලා තිබුනේ නෑ. ඕකට ඉංග්‍රීසි බෙහෙත් නෑ තමයි. සිංහල බෙහෙත් හොයලා බලපං.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩිමෙන්ෂියා හරි ඇල්සයිමර් හරි කියල decide කලොත් හිත හදාගන්න ...... දන්න තරමට නිට්ටාවට සනීප කරන්න බෙහෙත් නෑ ...
    එතකොට නොදන්න තරමෙත් සනීප කරන්න බේත් නැති වෙනවද ? 😳
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,231
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ අත්තම්මට තිබ්බ ඕක එක පාරටම වැඩි උනේ 75ක් විටර වෙනකන් හොදට හිටිය ඊට පස්සේ මෙලෝ දෙයක් මතක නෑ උදේ නාපු එකවත් මතක නෑ. වයසට යනකොට ඉතින් ඔහොම තමා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    උබේ අම්මට ඉතින් එලෝනේ නියුරොලින්ක් ටෙස්ටින් වලට දාන්න වෙන්නේ . වයසට යනකොට මෙමරිය ලොස් වෙන එක ගජිනි වගේ තමා . එක්කෝ අම්මට මතක තියාගන්න තරම් දෙයක් නෑ ඉතින් භාවිතයෙන් තොර මොලය ඩීග්‍රේඩ් වෙනවා වේගෙන් . මොලය කියන්නේ මසල් එකක් ඉතින් ඒක වර්ක් අවුට් වෙන්න ඕනේ බන් හොදට වැඩ කරන්න
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    Ikman suwa ammata. Meke godak un advise deela tyenawa try karala balanna

    Pitiye appu: uba spam bot kenek da bola ? 😅

    Sinhala wedakama kiya kiya minissu amaruwe danna epa. Thota hena gahanwa 😅