උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මුලින්ම කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන්න.. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට පෙන්නලා එයා හරියට රෝගය අඳුරගත්තොත් වැඩේ හරි.. එහෙම නැති උණොත් කල් යනව නේ රෝගය අඳුරගන්න... ඒකයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන්න කියල කිවුවෙ... ඊ්ට පස්සෙ එයා තීරණය කරාවි ඉදිරියට කරන්නෙ මොනවද කියල (උදා - ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු, මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වගේ)

    කරාපිටියෙ හොඳ අය ඉන්නවනෙ..

    මේ තමයි බටහිර වෛද්‍ය විද්‍යාව ඔස්සෙ යන මාර්ගය.. දේශීය වෛද්‍ය ක්‍රමය ගැන විස්තර දන්නෙ නැති නිසා ඒ ගැන අදහසක් නෑ..
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67

    PS: Mama Galle wala inne

    ස්තුති.
    Delirium වෙන්න පුලුවං , පොඩි කාලයක් ඇතුලෙ worse වෙනවනං remote memory lose, නැත්තං dementia දිග කාලයක් තිස්සෙ හිමීට develop වෙනවානං. Delirium නං cause ekata treat කරන්න ඕන asap. Neurologist හරි Vp කෙනෙක්ට හරි පෙන්න ලා එත්නින් psychiatrist කෙනෙක්ට refer කරයි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    Galle Asiri Hospital eken consultaint kenek channel karapan. Oye tika kiwwama un hoda dr la kiyanawa
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    ඩිමෙන්ශියා
    පරන දේවල් හොදට මතකයි, එත් මේ ලග මතකය නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    දොස්තර බේත් නෑ. සිංහල බේත් නම් තියෙනවා
    "හැබැයි සනීප කරන සිංහල වේද මහත්තයා කව්ද කියලා අහන්න ඔට්ටු නෑ" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කියලත් දාපන්. මොකද වේද මහත්තයා කොහෙද ඉන්නේ, කව්ද කියල අහපුවම දෙන උත්තරේ ලගම පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අසාදනගන්න,
    එහෙම නැති නම්
    ප්‍රශ්නේ අහපු කෙනා ඉන්නේ කොහෙද ? මම දන්නා වෙද මහත්තයා ඉන්නේ දුර... ළහ එක්කෙනෙක් හොයා ගන්න.... දෙකන් එකක් නේ......... 😁😁😁😁
     
    • Haha
    Reactions: aneasarayana

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දොස්තර බේත් නෑ. සිංහල බේත් නම් තියෙනවා
    Coffin Dancing GIF




    මට පොඩි උදව්වක් ඕන doctor කෙනෙක් හොයාගන්න. අපේ අම්මට කියන සමහ දේවල් අමතක වෙනවා. මේ දැන් කියපු එක දැන් මතක නැ . Normal කියල හිතුවට හිතුවට දැන් මේක ටිකක් වැඩි වගේ. පරණම දේවලනම් හොඳට මතකයි . මම මේක පෙන්නන ඕන doctor කවුද ? මට හිතාගන්න බෑ මානසික වෛද්‍ය කෙනෙක්ටද පෙන්නන ඕන කියල. කාට හරි අදහසක් තියෙනවද මේ ගැන? Ages 67

    PS: Mama Galle wala inne

    ස්තුති.

    ------ Post added on Sep 30, 2023 at 10:15 PM
     
    • Like
    Reactions: aneasarayana