උදව්.. අැල්ල /බදුල්ල සෙට් එක
අැල්ල /බදුල්ල සෙට් එක ..
මචන්ලා, අපි කෝච්චියෙ එනවා අැල්ලට මාර්තු 9 හවස.
අපිට එ් පැත්තෙන් රෝසා බස් එකක් හොයා ගන්න ඕනෙ ඊගාව දවස් දෙකට. ( නිකන් නෙම් යකෝ සල්ලි ගෙවල )
සපෝට් එකක් දෙන්න පුලුවන් එවුන් කියපන් හොදේ..
අනිත් සහෝලා ටික උඩට තල්ලුවක් නොදා නං යන්න එපා..
සතුටින් ඉන්න හොදේ..