උදව්.. අැල්ල /බදුල්ල සෙට් එක

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උදව්.. අැල්ල /බදුල්ල සෙට් එක

    අැල්ල /බදුල්ල සෙට් එක ..

    මචන්ලා, අපි කෝච්චියෙ එනවා අැල්ලට මාර්තු 9 හවස.
    අපිට එ් පැත්තෙන් රෝසා බස් එකක් හොයා ගන්න ඕනෙ ඊගාව දවස් දෙකට. ( නිකන් නෙම් යකෝ සල්ලි ගෙවල )

    සපෝට් එකක් දෙන්න පුලුවන් එවුන් කියපන් හොදේ..
    අනිත් සහෝලා ටික උඩට තල්ලුවක් නොදා නං යන්න එපා..

    සතුටින් ඉන්න හොදේ..
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    කී දෙනෙක් එනවද? පී එම් එකක් දාන්න විස්තර ටික
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කී දෙනෙක් එනවද? පී එම් එකක් දාන්න විස්තර ටික
    උබට විසිටර් මැසේජ් දැම්මා...