-|| උදව් උදව් Network Virus Help ||-

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    computer-virus.png


    මචංන්ලා මේකයි Seen එක මං වැඩකරන තැන Network එකට FolderName.exe Autorun Virus එකක් ගිහින්
    මේ මගුල Network එකේ තියෙන හැම Folder එකකම exe එකක් හදනවා :( Task Manger එක Open වෙන්නෙත් නැ
    වැඩිය USB Use කරන්නේ නැති නිසා Virus Guard එකක් දාලා තිබ්බෙත් නැ
    System දාපු උන් කියන්නේ Server එක Format කරලා Virus Guard එකක් දාන්න ඕන කියලා එකට 20ක් විතර යනවා කියනවා :yes:
    මේක ගොඩින් විසද ගන්න ක්‍රමයක් නැද්ද :confused: Format කරන්නම වෙනවද :oo:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    issara man use kala USBFIX kiyala soft ekak. eken USB eka haraha ena godak virus remove karanna puluwan.

    http://www.en.usbfix.net/

    uba oka run karanna kalin open karala thiyena okkoma program close karala run karapan.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සෙල්ල සර්වර් එක අන්ප්ලග් කරලා ඉදපන් හොද වයිරස් ගාර්ඩ් එකක් දාලා ස්කැන් කරලා ක්ලින් කරගත්තට පස්සේහ් කනෙක්ට් කරපන් නෙට්වර්ක් එකට
    සර්වර් එකේ රිඩ් ඔන්ලි ප්‍රිවිලිඑජස් දාලාහ් තියපන් ෆයිල්ස් වලට අනිත් කම්පියුටර් ක්ලින් කරනකම්
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉස්සෙල්ල සර්වර් එක අන්ප්ලග් කරලා ඉදපන් හොද වයිරස් ගාර්ඩ් එකක් දාලා ස්කැන් කරලා ක්ලින් කරගත්තට පස්සේහ් කනෙක්ට් කරපන් නෙට්වර්ක් එකට
    සර්වර් එකේ රිඩ් ඔන්ලි ප්‍රිවිලිඑජස් දාලාහ් තියපන් ෆයිල්ස් වලට අනිත් කම්පියුටර් ක්ලින් කරනකම්

    එහෙම තමයි මචං කරන්න ඉන්නේ, මං මේ බලන්නේ මේක Simple විදියට කරගන්න පුළුවන්ද කියලා :baffled: