මචංන්ලා මේකයි Seen එක මං වැඩකරන තැන Network එකට FolderName.exe Autorun Virus එකක් ගිහින්
මේ මගුල Network එකේ තියෙන හැම Folder එකකම exe එකක් හදනවා
Task Manger එක Open වෙන්නෙත් නැ වැඩිය USB Use කරන්නේ නැති නිසා Virus Guard එකක් දාලා තිබ්බෙත් නැ
System දාපු උන් කියන්නේ Server එක Format කරලා Virus Guard එකක් දාන්න ඕන කියලා එකට 20ක් විතර යනවා කියනවා
මේක ගොඩින් විසද ගන්න ක්රමයක් නැද්ද
Format කරන්නම වෙනවද


