උදව් කරන්න, ගොඩාක් පින්.
අපේ ගෙදර කරන්ට් මීටර් පෙට්ටියේ ලේන කූඩුවක් තිබ්බා. ලේන අම්මා පාරෙ වාහනයකට අහුවෙලා මැරුණා. පැටව් 2ක් ඉන්නවා. දන්න කෙනෙක් කියනවද මෙයාලට කිරි දෙන්න, හදන හැටි, වේල් ගාන, කොච්චරක් විතර ද එහෙම කියලා.

---paththukarana pan)(pahan)..... pirisiyakata kiri poddak hadala pahan thire eke pogawala len patiyage kata lagata kittu karahan....

. a wage welawata thamai ane minissunta wada saththu monatharam hodada kiyala hithenne