උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි..

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි..

    මම elakiri එකේ thread දෙකක් දැම්මා girlfriend ට phone එකක් ගන්න හොඳ තැනක් හොයාගන්න. ඉතින් හැමෝම හොඳයි කියපු mymobile.lk එකෙන්, ඊයේ ගිහින් samsung s6 එකක් ගත්තා.

    ඉතින් මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...!!! :love: :love:


    මගේ කලින් thread දෙක,
    http://www.elakiri.com/forum/showthread.php?t=1714383
    http://www.elakiri.com/forum/showthread.php?t=1712159