උදව්...කුරුළු පැටවෙකු බේරාගැනීම...!!!

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උදව්...කුරුළු පැටවෙකු බේරාගැනීම...!!!

    කොණ්ඩ කුරුළු පැටව් 2න්නෙක් හිටියා මචන් ගේ ඇතුලේ හදල තිබුන කූඩුවක. දැන් දවස් 6කට උඩදී උදේ පාන්දර පැටව් දෙන්නව අරන් ගියා මහ උන් දෙන්න. දවල් වෙද්දී එක පැටියෙක් ආයේ ඇවිත් ගේ ඇතුලේ හිටියා.:baffled: එත් මහා උන් දෙන්නා ගියා ගියාමයි මූව එක්ක යන්න ආයේ ආවේ නෑ. :no:

    මහා එවුන් දෙන්නා ආයේ ආවේ නැති නිසා පැටියා බඩගින්නේ. :(ඌ ලගට ගිය ගමන් ඌ කට අරිනවා කෑම කන්න. මහා එවුන් දෙන්නා අවේ නැති නිසා මේ දවස් ටිකේ පැටියට කෑම දිදී තියාගත්තා. දවස් දෙකක් විතර යද්දී ලගට යද්දී ඇගට පියාබල එන තරමටම පැටියා අපිට හුරු උනා. ඊයේ වෙද්දී පැටියා හොඳටම පියෑබුවා. :)

    එත් අද උදේ ඉදන් මූ පියාඹන්නේ නෑ.:( එකම තැනට වෙලා ඉන්නවා. ලගට යද්දී ඇඟට පියාබල එන්නෙත් නෑ. හැබැයි කෑම නම් කනවා. එක පාරක් පියාබන්න ට්‍රයි කරා එත් ඌට පියාබගන්න බැරි උනා. මට තේරුණ විදියට එක අත්තටුවක මොකක් හරි අවුලක් වෙලා. ඊයේ පියාඹල වැඩිවෙලා අත්තටුවක් damage කරගෙනද දන්නේ නෑ.:(:(:(

    මේකයි මචන් මට තියෙන ප්‍රශ්නේ. මූ මෙහෙම එකම තැනට වෙලා ඉන්නකොට බලන් ඉන්න බැහැ බන් පට්ට දුකයි. :(:(:( මේක හරි යයිද? අත්තටුවකට damage එකක් වෙලා නම් මොකක්ද ඒකට කරන්න ඕනේ? පහු වෙද්දී හරි යයිද? මූ බඩගින්නේ නම් ඉන්නේ නෑ. කෑම කනවා ඕනේ වෙලාවක. වෙනද වගේ පියාබන්නේ නැති එක තමයි අවුල.:(

    උදව් කරන්න මචන්...:(

    මේ පහලින් ඉන්නේ බට්ටා....

    16jKYcB.jpg

    XIjgLo3.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,409
    113
    Vet එකට අරන් යන්න මචං.. අවුල මොකද්ද කියල බලල බෙහෙත් කරයි..
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පියාබන්න උන්ගෙ මහ කුරුල්ලො දෙන්න පුරුදු කරන්වලු
    මේකට උන්ව මිස් වෙලා අති
    කොන්ඩ කුරුල්ලො ඉන්න වෙලාවක පොඩ්ඩක් එලියෙ තියල බලන්න් ඉන්න..පූසො බල්ලො ඉන්නවනම් තම ප්‍රශ්නෙ...පිහාටු තුවාල වෙලානම් සත්තුන්ට බෙහෙත්ද තැනකින් බෙහෙත් ගේන්න වෙනවා..හැබැයි..ගිහිල්ල ආවනම් එච්චර තුවාලයක් නැතුව ඇති

    කුරුල්ලොන්ට නෛසර්ගිකව ඉගිලෙන්න පුලුවන්,,නමුත් පලමු පාර උන්ගෙ දෙමාපියි තමා ඉගිල්ලිල පෙන්නන්නෙ...කුරුලු පැටව් දොරට්ව් වඩිති කියල කුමාරතුංග මුනිදාසයන්ගෙ පොතේ තිබ්බ....පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න,,
    බය වෙන්න දෙයක් නැ
    ගොඩක් පින් මේවගේ දෙයක් කලාට
    ඔබටත් පවුලේ හැමටත් හොදක්ම වේවා
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    uu hithanna ethi, mama mokatada nikam puka iragena piyambala keema hoyanne, me gedara inna ewun mata langatama keema genath denawa kiyala.

    uuta hema thissema kanna denna epa,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    කනවනම් අවුලක් නැහැ බන්.තව සතියක් විතර ඉවසලා බලපන්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Vet එකට අරන් යන්න මචං.. අවුල මොකද්ද කියල බලල බෙහෙත් කරයි..
    හෙට වෙද්දී හරි නොගියොත් අරන් යන්න ඕනේ මචන්..
    පියාබන්න උන්ගෙ මහ කුරුල්ලො දෙන්න පුරුදු කරන්වලු
    මේකට උන්ව මිස් වෙලා අති
    කොන්ඩ කුරුල්ලො ඉන්න වෙලාවක පොඩ්ඩක් එලියෙ තියල බලන්න් ඉන්න..පූසො බල්ලො ඉන්නවනම් තම ප්‍රශ්නෙ...පිහාටු තුවාල වෙලානම් සත්තුන්ට බෙහෙත්ද තැනකින් බෙහෙත් ගේන්න වෙනවා..හැබැයි..ගිහිල්ල ආවනම් එච්චර තුවාලයක් නැතුව ඇති

    කුරුල්ලොන්ට නෛසර්ගිකව ඉගිලෙන්න පුලුවන්,,නමුත් පලමු පාර උන්ගෙ දෙමාපියි තමා ඉගිල්ලිල පෙන්නන්නෙ...කුරුලු පැටව් දොරට්ව් වඩිති කියල කුමාරතුංග මුනිදාසයන්ගෙ පොතේ තිබ්බ....පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න,,
    බය වෙන්න දෙයක් නැ
    ගොඩක් පින් මේවගේ දෙයක් කලාට
    ඔබටත් පවුලේ හැමටත් හොදක්ම වේවා
    අපි එලියෙනුත් තියල තිබ්බා කලින්. එක පාරක් මහා එවුන් දෙන්නා ආවා. එත් මූ ගියේ නෑ. මූව එක්ක යයි කියල බලන් හිටියට එක්ක ගියේ නෑ මචන්. ලොකු උන් ආයේ ආවෙත් නෑ. මූට කිසි අවුලක් තිබුනේ නැහැ මචන්. ඊයේ වෙනකන් හොඳට හිටියා. ඊයේ පියාබද්දී තමයි මොකක් හරි වෙන්න ඇත්තේ. පේන්න නම් තුවාලයක් නෑ. එත් එක පියාපතක් පහත වෙලා වගේ පේනවා. පියාබන්න try කරත් balance නැතුව වැටෙනවා දැන්. :(
    bump machan.. vet ekata yanna..

    meketh innawa vet kenek.. nama mataka na..
    හෙට වෙද්දී හරි නොගියොත් අරන් යන්න ඕනේ මචන්..
    thnx
    uu hithanna ethi, mama mokatada nikam puka iragena piyambala keema hoyanne, me gedara inna ewun mata langatama keema genath denawa kiyala.

    uuta hema thissema kanna denna epa,
    :baffled:
    loku pinak machan
    damage wela nam gihin beheth danna paw :(
    හෙට වෙද්දී හරි නොගියොත් අරන් යන්න ඕනේ මචන්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    හෙට වෙද්දී හරි නොගියොත් අරන් යන්න ඕනේ මචන්..

    aran yanakota tikak parissamen aran palayan.. pora baya unoth vet ta pennana kota pora igilila dismiss wei.. itapasse pora amaruwe wetei..

    mata oya wage scene ekak una lenek aran gihin.. pora math ekka fit unata vet ekka neti nisa diwwa.. welawata allaganna puluwan una..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    tIKA DAWASAK BALLANNA
    බලමු මචන්. තෑන්ක්ස්.
    :)
    කනවනම් අවුලක් නැහැ බන්.තව සතියක් විතර ඉවසලා බලපන්.
    ඔව් මචන්.කෑම නම් අඩුවක් කරන්නේ නෑ. හොඳට පියාබපු එකා එක තැනට වෙලා ඉන්නකොට දුකයි බන්. :(
    තෑන්ක්ස්.
    aran yanakota tikak parissamen aran palayan.. pora baya unoth vet ta pennana kota pora igilila dismiss wei.. itapasse pora amaruwe wetei..
    mata oya wage scene ekak una lenek aran gihin.. pora math ekka fit unata vet ekka neti nisa diwwa.. welawata allaganna puluwan una..
    මූට දැන් එහෙම පියාබන්න බැහැ බන්. ඊයේ හිටපු විදියට මම හිතුවේ අද වෙද්දී යයි කියල. තෑන්ක්ස් මචන්.
    තෑන්ක්ස්.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    kanawanan awlak na machan e kiyanna patiyata ledak na
    thawa tikak balanna. parissamen thiyaganna
    eliya thiyala eka paarata allapu waththakatawath pihamboth puus kate
    eka nisa ge athule purudu karawanna balanna
    piyambawanna purudu karanna komath kalabala karanna epa
    samahara kurulu pataw api hithanawata wadaa kal kuudu wala thiyagannawa unge ammala
    hodatama hadunahama thamai eliyata geniyanne
    ekanisa hodata kawala powala shakthimath karanna. ita passe oka gemak na