තෑන්ක්ස් මචන්.. ගොඩක් වටිනවා..kanawanan awlak na machan e kiyanna patiyata ledak na
thawa tikak balanna. parissamen thiyaganna
eliya thiyala eka paarata allapu waththakatawath pihamboth puus kate
eka nisa ge athule purudu karawanna balanna
piyambawanna purudu karanna komath kalabala karanna epa
samahara kurulu pataw api hithanawata wadaa kal kuudu wala thiyagannawa unge ammala
hodatama hadunahama thamai eliyata geniyanne
ekanisa hodata kawala powala shakthimath karanna. ita passe oka gemak na

තෑන්ක්ස් මචන්..update දාන්නම්..purudu nathi nisa wetenawa..oka hariyai
heta balala update dapan
තෑන්ක්ස් මචන්.. ඔව් හරි ගියේ නැත්නම් අරන් යනවා බන්..loku pinak machan.. vet gawata aran giyanam hari
තෑන්ක්ස් මචන්..bump

වැඩිපුරම දෙන්නේ බිත්තර, බත් ඇට, කෙසෙල් තමයි මචන්..uba monada kanna dunne? uuta poshana uunathawayak da danne naha
ok මචන්.meet a vet
තෑන්ක්ස් මචන්..කුරුල්ලව හොඳට බලාගනින්, ඉබේ ඕව ගොඩක් දුරට හොඳ වෙනවා

තෑන්ක්ස් මචන්..tika dawasakin hari yai ban. parissamin bala ganin
![]()

තෑන්ක්ස්.bump
තෑන්ක්ස් සහෝ. හෙට අරන් යනවා vet කෙනෙක් ලඟට.kama kana nisa machan echchara baya wenna deyak nam na laga pathaka iinna vet kenekta podak pennala beth aran denna thatta damage eka hoda karaganna puluwan
තෑන්ක්ස්.bump
ඔව් මචන් හෙට අරන් යනවා vet කෙනෙක් ලඟට. නැත්නම් උඹ කියන්න වගේ අපේ හිතටත් සැනසිල්ලක් නෑ. තෑන්ක්ස්.අනිවා වෙට් ලගට ගෙනියපන් තව බල බල ඉන්නේ නැතුව.
අපිට,බල්ලන්ට වගේම කුරුල්ලන්ටත් ලෙඩ එනවා බන්.
සමහර ලෙඩ එනවා කුරුල්ලා එක තැන ගොඩක් වෙලා රවුමට කැරකෙනවා ඉවරයක් නැතුව.
තවත් ලෙඩ එනවා කුරුල්ලා පියාඹන්න ගියාම තටුව පන නැති ගතියක්.
සෝ මොකක්ද කියලා අපිට කියන්න බෑ නේ.
අනිවා තව දවසක්වත් ලේට් නොකර වෙට් ලගට ගෙනියපන්.
කෝකටත් හොදයිනේ බන්.
කුරුල්ලත් සැනසීමෙන්,උබලත් සැනසීමෙන් ඉන්නවනේ එතකොට.
තෑන්ක්ස්.බුම්ප්
තෑන්ක්ස්.Bump
පුළුවන් තරම් හොඳට බලාගන්න ට්‍රයි කරනවා. තෑන්ක්ස් මචන්.Ela kollek machan uba, hodata bala ganin
මගේ යාලුවෙක්ගෙ අම්ම vet කෙනෙක්. ඒ උනත් එයා කුරුල්ලෝ ගැන දන්නේ නැහැ කිව්වා. ඒ නිසා වෙන vet කෙනෙක් ලඟට ගෙනියන්න හැදුවේ. එත් ඊයේ වෙද්දී පැටියට ටිකක් හොඳයි. තටුව පහලට එල්ලෙන ගතියක් තිබුණ කලින්.එත් එක දැන් හරි ගිහින්. දැන් නැහැ ඒ නිසා.vet lata pennana eka gana depaarak hithanna
mage experience eken kiyanne machan
mokada "hugak" vet la kurullo, malu wage saththunta dena beheth hariyata danne na
e subject eke experience na
ape gedarath amma ohoma beragena hadapu kurullo asaneepa wela, danna vetlagen ahuwata ekekkath hoda behethak kiwwe na
kaatath dena beheth thamai kiyanne. hugak welawata vitamin pethi kudu karala kaamata danna kiyanawa
wadak une nan natha
seethala hadenna dennath epa patiyata

අනේ මන්ද බන්. ලඟට යනකොට කට අරිනවනේ කොඉ වෙලෙත්. ඒ නිසා බඩගිනි කියල කන්න දෙනවා.Samahara wita kaala wadi nisada danneth Na.. ehemath wenawa sira...

තෑන්ක්ස්.bump
පිටි දෙන්නේ නෑ මචන්.මම කලින්ම නෙට් එකෙන් බැලුව දෙන්න හොඳ දේවල් මොනවද හොඳ නැත්තේ මොනවද කියල. ඔව් බන් ගොඩක් vet ලට කුරුල්ලෝ ගැන experience නැහැ. මම දෙන්නෙක්ගෙන් ඇහුවම කිව්වේ දන්නේ නෑ main office එකට අරන් යන්න කියල. එත් දැන් නම් පැටියට හොඳයි ගොඩක්.Machan math love birdsla athi kara.. oya wage seen wela thiyenawa. kama dena eka wenas karanna. bath piti wage dewal denna epa. lankawe veterinarians la wadiya birdsla gana kiyanne na. puluwan nam Amoxicillin karal (capsule) kaalak wage wathura 250ml wage diya karala bonna denna. allanna karanna yanna epa wadiya.
තෑන්ක්ස්.bump
තෑන්ක්ස්.bump
තෑන්ක්ස්.bump
moko ban uney??
kurulla piyabuwada
විස්තරේ උඩින් comment කරා මචන්.තෑන්ක්ස්.Vet gawata giyada
අවට ඉන්නවා බන්. ඒ නිසා එලියට දාන්නේ නෑ. ගේ ඇතුලේ තියන් ඉන්නේ. නමුත් කූඩු කරලා නෑ .puso na neda?
pm කළා මචන්.තෑන්ක්ස්.where are u machan...?????
rep බලාගෙන නෙවෙයි දැම්මේ මම මාර upset එකෙන් හිටියේ කුරුළු පැටියා පියාබන්නේ නැති නිසා. දැන් නම් ඌට ගොඩක් දුරට හොඳයි. දැන් ටිකකට කලින් හොඳට නෑව. අද තමයි මුලින්ම නෑවේ.
ඉක්මනින් කලින් වගේම පියාඹයි කියල හිතෙනවා. මොකද මම මේ thread එක දාපු දවසේ එකම තැනට වෙලා හිටපු පැටියා දැන් ආයෙත් ඇඟට එනවා. ටික ටික පියාඹනව කලින් තරම් නැති උනත්. තව දවසක් දෙකක් යද්දී fully recover උනේ නැත්නම් vet office එකට අරන් යනවා.comment කරපු pm කරපු rep දීපු හැමෝටම තැන්ක්ස්.rep බලාගෙන නෙවෙයි දැම්මේ මම මාර upset එකෙන් හිටියේ කුරුළු පැටියා පියාබන්නේ නැති නිසා. දැන් නම් ඌට ගොඩක් දුරට හොඳයි. දැන් ටිකකට කලින් හොඳට නෑව. අද තමයි මුලින්ම නෑවේ.
ඉක්මනින් කලින් වගේම පියාඹයි කියල හිතෙනවා. මොකද මම මේ thread එක දාපු දවසේ එකම තැනට වෙලා හිටපු පැටියා දැන් ආයෙත් ඇඟට එනවා. ටික ටික පියාඹනව කලින් තරම් නැති උනත්. තව දවසක් දෙකක් යද්දී fully recover උනේ නැත්නම් vet office එකට අරන් යනවා.
