මගේ prescription එක මමම ලියා ගත්තා

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Challenge Thumbs Up GIF
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මම දැන් අවුරුදු 7ක් විතර තිස්සේ depression/anxiety වලට තියන බෙහෙත් ගැන කියවනවා. reddit එකේ එහෙම. ඒ දේවල් බලලා doctor ලගට ගිහින් ඒවා දෙන්න කිව්වම ඒ යක්කු වෙන අටමගල් ලියනවා. ඕන හුප්තක් කියලා ලියපු prescription එකක් scan කරලා පොටෝ ෂොප් වලින් එඩිට් කරා මට ඕන බෙහෙත් දාලා. මේවා ගොඩක් කියවලා අදහස් අරගෙන තමයි දැම්මේ. මුලින් low dose වලින් පටන් ගන්න විදියට ලිව්වේ. ඒ ඒ ලෙඩ වලට අදාළ doses ඕන තරම් තියනවා වෙබ් එකේ. බලමු පාමසියේ පොඩි නන්ගී බබෙක් ඉන්න වෙලාවක් බලල මේක අරන් ගිහින් බෙහෙත් ටික ගන්නවා. මේවගේ සින් එකක් මාට්ටු උනෝත් මොනා වෙයිද?
    try karala balala update ekak diyan bn apitath. good luck
     
    • Love
    Reactions: helplesser

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඩොක්ටර්ස්ලා කැමති නෑ මචන් අපි බෙහෙත් වල නම් කියලා ඉල්ලනවට රෝග ලක්ෂණ බලලා දෙන්න ඕනෑ බෙහෙත තීරණය කරන එක එයාලගෙ duty එක නිසා.
    මේ කියන්නේ ඩොක්ටර්ට පෙන්නේ නැති රෝග ලක්ෂණ නේ
     
    • Love
    Reactions: helplesser

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මුස්ලිම් ෆාමසි එකකට පලයන් ඔක්කොම දෙයි ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව
    සිරා කතාව. මම යන්නෙම මුස්ලිම් ඒවාට.මොන මගුලක් වත් බලන්නේ නැහැ.
     
    • Love
    Reactions: charitha2011

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෝ බං ලියපු එක බලන්න. ලියපු මගුල කියවගන්න බෑ නම් හරි. 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    @AnuradhaRa මේං තව තනියම බේත් ලියාගන්න එකෙක්, ඒකම වගේ බෙහෙත් තමයි දෙන්නම තනියම ලියාගන්නෙ

    දෙන්න එක්ක කතා කරලා ඔයිට වඩා හොඳ බෙහෙත් ලියාගන්න පුලුවන් වෙයි
     
    • Love
    Reactions: AnuradhaRa