උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා මට ලොකු උදවුවක් ඕනේ ජෝක් එකක් විදියට ගන්න එපා දන්නේ නැති නිසයි අහන්නේ මොකද උබලටත් කවද හරි නොදන්නා දෙයක් කාගෙන් හරි අහල තමයි දැන ගන්න වෙන්නේ එක නිසා මේක ජෝක් එකක් විදියට ගන්නේ නැතිව අවංකව පුලුවන්නම් උදවු කරපල්ලා....

    හරි මෙන්න මේකයි කෙස් එක මට තියෙන්නේ සම්පත් බැංකුවේ ඩබල් එස් ගිණුමක්(ඔන්ලයින් බැන්කින් ඇක්ටිව් කරලා නැහැ) මට දැන ගන්න ඕනේ Neteller ගිණුමකට කොහොමද මම මගේ බැංකු ගිණුම සම්බන්ද කරන්නේ කියල පියවරෙන් පියවර මොකද මම මුකුත්ම ඔය ඔන්ලයින් ගනුදෙනු කරලා නැහැ. මුල ඉදලම කියල දෙනවනම් හොදයි ඒ කියන්නේ Neteller ගිණුමක් ආරම්බ කරන තැන ඉදල...


    Neteller ගිණුමක් ආරම්බ කරන එක හොදද නැත්තන් ලංකාවේ කෙනෙක් විදියට මොකද්ද හොදම e-money සේවාව මට ආරම්බ කරන්න.

    බම්පියක්වත් දාගෙන යන්න...

    ඉස්තුති
    :D:D:D:D