උදවුවක් බලාපොරොත්තු වෙන්
හායි කට්ටිය .
මම පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ
, මම Classic Guitar එකක් ( බොහො අය ඒකට කියන්නෙ Box Guitar එක කියලයි ) අරගත්තා පුරුදුවීම සදහා
. ඒත් මම මේ විශය ගැන කිසිම දැනුමක් නෑ
. ඉතින් මට මෙය පුරුදු විමට අවශය මූලික අභ්‍යාස ටික , ඒ කියන්නේ codes ටික codes අල්ලන හැටි කවුරුහරි දන්නා කෙනෙකු ඉන්නවානම් මට කියලා දෙනමෙන් කාරුනිකව ඉල්ලීමක් කරමි . 
බොහොම ස්තූති

. බොහොම ඉස්තූති සහෝ. 
. ඒත් මුලින්ම codes පුරුදු වෙලා ඉන්න ඕන නිසා ඔය සයිට් එක බූක්මර්ක් කරගත්තා