යහලුවනේ මගේ ලග hp deskjet D1560 PRINTER එකක් තියෙනවා... එක මන් අවුරුදු 2ක් විතර ප්රයෝජනයට ගන්නේ නැතුව තිබුන.. ඊට පස්සේ ලගකදී ප්රයෝජනයට ගන්න ගිය (දුවිලි එහෙම පිහදලා ) අලුතින් CATRIDGE එහෙම දාලා... එත් හරියට PRINT වෙන්නේ නැහැ ඒ කියන්නේ PAPER JAM වෙනවා... ඊට පස්සේ සැහෙන්න ට්රයි කර... ඉදල ඉදල එක පාරටම PRINT උනා එක දිගට කොහොම හරි PAGES 6-7ක් ඊට පස්සේ අයෙත් එක පාරටම PAPER JAM වෙන්න ගත්ත,, තවමත් එහෙමයි.. මට මගේ COURSE එකේ වැඩ වගේකට හදිස්සි PRINTOUT වගයක් පුළුවන් ඉක්මනට ගන්න ඕන... මේක හදාගන්න පුළුවන් විදියක් දන්නා එකෙක් ඉන්නවනම් පිලිස් මට උදවුවක් කරපල්ලා


