මචං අපේ අයියා කෙනෙක්ගේ කන් ඇසීම නැති වෙලා එක පාරටම. එක රැයින් කන් දෙකම ඇහෙන්නේ නැතුව ගියාලු. දැන් කොලේක ලියලා තමයි පොරට පෙන්නන්නේ. කිසිම දෙයක් ඇහෙන්නේ නෑලු. ගම් පැත්තේ දොස්තර මහත්තයෙකුට පෙන්නුවම වැඩිය බලන්නෙත් නැතුව කිව්වලු කරන්න දෙයක් නෑ කියල.
මචං ඒ අයියව කොළඹ ගෙනැත් පෙන්නන්න කොළඹ ජාතික රෝහලේ වැඩ කරන උගුර කණ නාසය සම්බන්ධ හොඳ විශේෂඥ දොස්තර කෙනෙක් ගැන විස්තර දැනගන්න ඕන. චැනල් කරලා පෙන්නන්න තමයි ඕන. චැනල් කරන දින, වෙලාවල්, තැන් නැතත් කමක් නෑ. දොස්තර කෙනෙක්ගේ නමක් විතරක් කිව්වත් ඇති.
දන්න අය උදව්වක් කරන්න මචං. නැත්තං බම්ප් එකක්වත් දීලා යන්න. බොහොම පිං...

oya baraganan dila karana test nikan 