උදවු කරපන් මචන්ලා

Thiwa.mana

Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    http://homosexualitytreatment.com/treatments.html

    Methanata katha karala balapan, ehemath nethnam 1333 number ekata katha karapan eka free service ekak


    උබට ගොඩක් පින් මචන්, මන් 1333 කියන නම්බර් එකට කතා කලා, කවුන්සෙලෙර් කෙනෙක් මාත් එක්ක පැයක් විතර කතා කලා බන් එයාලගේ වියදමින්ම තමයි කෝල් කලේ, මගේන් සතයක් වත් ගියේ නෑ. ඒත් බන් ඒ කතා කරපු කෙනා මට්ව් ගොඩක් දේවල් කියලා දුන්න, මගේ හිත හැදුවා බන්. මේක වෙනස් කරන්න පුළුවන් දේය්ක් කියන එක මට තෙරුනා. මන් එකට මගේ අරිම උත්සහය ගන්නවා. මන් කවද හරි හොද ගුණ යහපත් පුතෙකුට හොදම තාත්තා කෙනෙක් වෙනවා. මට වචනේන් හරි උදවු කරපු හැමොටම පින් මචන්. :) :)
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    උබට ගොඩක් පින් මචන්

    ගුඩ් ලක් කොල්ලා, මටත් සතුටුයි, ජිවිතේ හදා ගනින් මචන්. උබට පුළුවන් ඕක කරන්න. මට ඔය නම්බර් එක දුන්නේ හාමුදුරු කෙනේක්, හුගක් අය දන්නේ නෑ ඔය වගෙ ලාබ අපේක්ෂා නොකරන උපදේශන සෙවයන් ලංකාවේ තියෙනවා කියල. ඒ හමුදුරුවන්ට තමයි මචන් පින් සිද්ද වෙන්න ඔනේ. මට ඔය නම්බර් එක දුන්නට.
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    ah ela ela. uththare labila thiyenawa ne ubata. eeka santhoseta karanayak. goda palayan. lamayek ehema hadala santhosen jeewath weyan.