උදවු කරපන් මචන්ලා
එලකිරි එකේ ඇති නේ බන් ඩොස්තරලා වගේම ඩොස්තර වෙන්න යන අය, ඒ වගේම් දැනුමක් තියෙන අය. අනේ බන් බැනලා පොස්ට් දාලා මාව තවත් පහලට ඇදලා දාන්නේ නැතිව මට විසදුමක් කියලා දීපල්ලා මචන්. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ බන්, මට කෙල්ලො ගැන ෆීල් වෙන්න නෑ බන්. ඒත් කොල්ලො ගැන ලොකු ෆීල් එකක් එනවා බන්. මන් කීප දේනක් එක්ක ඔය දේ කරලාත් තියෙනවා බන්. මට මේකේන් මිදේන්න ඔනේ බන්. උදවු කරපන් මචන්. මොනවම හරි ක්රමයක් ඇතිනේ බන් මේකෙන් මිදේන්න. නැත්නම් මට වෙන්නේ බන් මොනව හරි බීලා මැරේන්න මචන්.

bump