http://homosexualitytreatment.com/treatments.html
Methanata katha karala balapan, ehemath nethnam 1333 number ekata katha karapan eka free service ekak
උබට ගොඩක් පින් මචන්, මන් 1333 කියන නම්බර් එකට කතා කලා, කවුන්සෙලෙර් කෙනෙක් මාත් එක්ක පැයක් විතර කතා කලා බන් එයාලගේ වියදමින්ම තමයි කෝල් කලේ, මගේන් සතයක් වත් ගියේ නෑ. ඒත් බන් ඒ කතා කරපු කෙනා මට්ව් ගොඩක් දේවල් කියලා දුන්න, මගේ හිත හැදුවා බන්. මේක වෙනස් කරන්න පුළුවන් දේය්ක් කියන එක මට තෙරුනා. මන් එකට මගේ අරිම උත්සහය ගන්නවා. මන් කවද හරි හොද ගුණ යහපත් පුතෙකුට හොදම තාත්තා කෙනෙක් වෙනවා. මට වචනේන් හරි උදවු කරපු හැමොටම පින් මචන්.