උදවු කරපන් මචන්ලා

Thiwa.mana

Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    ඉතිං උඹ සමලිංගික මිනිහෙක්.. ඒක උඹට ලෙඩක් වගේද පේන්නෙ ? අනේ නිකා හිටාං බං.. මොන බෙහෙත්ද.. ඔන්න ඔහොම හිටපං.. සමලිංගික කියන්නෙ පිස්සො නෙමේනෙ..

    අනේ මන් දන්නවා මචො දැන් ඒක, ඒත් මට ඒකෙන මිදේන්න ඔනේ බන්. අපේ අම්ම මට කෙල්ලේක් හොයා ගන්න කියන්වා. මට දැන් වයස 26 ක් බන්. මන් කොහොමද මචන් මේක එයාලට පැහැදිලි කරන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම චැනල් කලේ මනසික වෛද්යවරයෙක් තමා, එයා තමා කිවේ මේක් මාන්සික ලෙඩක් නම් නේමේ.එක ඔයා මුලින්ම තේරුම් ගන්න ඔනේ. ඉතින් ලෙඩක් නොවන දේකට මන් මොනවද දෙන බෙහෙත් කියලා කීව. ඒ වගේම් බන්, මන් ඔය මොහොනය කරල සනීප කරන්න පුලුවන්ද කියලත් ඇහුවා බන් අර ශ්‍රී සෙත් කියල ඔහොම ප්‍රතිකාර කරන තැන ගැන කියලා, ඒත් ඩොක්ටර් කිවා එවා නම් බොරු වැඩ කියලා. කොහොම හරි බන් ඩොක්ටර් මට පෙති වගයක් ගන්න කියලා ලියල දුන්නා, එත් බන් එව පාමසි එකෙන් ගන්න ගියාම පාමසි එකේ එකා කිවා මට නම් හිතේන්නේ මල්ලි ඩොස්තර අතින් බෙහත් වැරදිලා, කොකටත් මන් කොල් කරල බලලම දේන්න්ම කියල, ඊට පස්සේ ඌ අර ඩොක්ටට කොල් කරල මොනවඩ මන්ඩ අහලා තුන්ඩුවේ තිබ්බ බෙහෙත් නෙමේ දුන්නේ වෙන එක්ක. ඒත් එක මාසයක් බීව බන්,වැඩක් උනේ නෑ.
    ඔබ ගිය මානසික වෛද්‍යවරයාට මානසික අවුලක් තියන හැඩයි......
    පොඩ්ඩක් වෛද්‍ය දියනාත් සමරසිංහ මහත්මාණන් ලංකාවේ සිටී නම් ඔහු මුණ ගැහෙන්න.........
    මොනව වුණත් අරක ඇත්ත තමා. වෛද්‍ය විදයාවට අනුව සමලංගිකත්වය කියන්නේ අසනීපයක් නෙවෙයි.altered sexual preference කියල තමා සදහන් වෙන්නේ......
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන් දන්නවා මචො දැන් ඒක, ඒත් මට ඒකෙන මිදේන්න ඔනේ බන්. අපේ අම්ම මට කෙල්ලේක් හොයා ගන්න කියන්වා. මට දැන් වයස 26 ක් බන්. මන් කොහොමද මචන් මේක එයාලට පැහැදිලි කරන්නේ

    එක පාරට පැහැදිලි කරන්න බැරි නම් වක්‍රාකාරව හරි අම්මට දැනෙන්න ඉඩ ඇරපං.. ඔය කියන වෙදකම් කරල අතක් පයක් කඩාගන්නැතුව ඕක නැති කරගන්න පුළුවන්ද කියල උත්සාහ කරපං.. හරිගියෙ නැත්තං ඉතිං අම්මට පැහැදිලි කරල දීපං.. අම්මට උඹව මොන විදිහට හදන්න ඕනෙ වුනත් සොභාදහමෙ පාලකය අම්ම නෙමේනෙ බං.. මිනිස්සුන්ට සොබාදහම පාලනේ කරන්න බෑ.. අනිවාර්යයෙන් සොබාදහමට යටත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනව.. සමලිංගික වීම කියන්නෙ ජීවිතයක් නැතිවීම නෙමේනෙ බං.. සර් ආතර් සී. ක්ලාක් හිටං සමලිංගික.. එහෙම කියල එතුමා ලෝකෙට සේවයක් කලේ නැද්ද ? එතුමට අදටත් කී දෙනෙක් ගරු කරනවද ? බඳින්න පුළුවන්නම් බැඳපං.. ආතර් සී. ක්ලාක් මහතත් එක පාරක් බැන්ද.. හැබැයි වැඩිකල් කසාද ජීවිතේ ගෙනිච්චෙ නෑ..
     
    අනේ බන් ඇයි බන් මටම මෙහම උනේ, මන් කගෙවත් හිතක් ව්ස්ත් රිද්දන එකෙක් නෙමේ බන්. අම්මා දැනගත්තොත් එයා දුකටමයි මැරෙයි බන්. මා ගැන ගොඩක් බලපොරොත්තු තියන් ඉන්නේ. මට ගේ විදියටම ජීව්ත් උනත් බන් කවඩාවත් බදින්න බැරි වෙයි, මන් කැමති නැ බ්න් මන් හින්ද කෙල්ලෙක්ගේ ජීවිතේ විනාස කරන්න. ඒ කිවෙ මචන් මට. කෙල්ලෙක් හොයන සැප දේන්න බැරි එකේක් නෙමේ බන්. එත් කවදවත් අදරයක් ඇති වෙන එකක් නෑ. මට කෙල්ලෙක් ඉදලා තියෙනව බන්. ඒත් ඒකිව රවට්ටන්න බැරි හින්දම මන් එකිගේන් ඈත් උනා.
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    තෑන්ක්ස් බන් බම්ප් කරපු , පොස්ට් කරපු හැමොටම
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උබ බදින්න නම් එපා ඕක හොද කරගන්නැතුව ඒක පට්ට පාපයක් බන්. පවු වැඩක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ බන් ඇයි බන් මටම මෙහම උනේ, මන් කගෙවත් හිතක් ව්ස්ත් රිද්දන එකෙක් නෙමේ බන්. අම්මා දැනගත්තොත් එයා දුකටමයි මැරෙයි බන්. මා ගැන ගොඩක් බලපොරොත්තු තියන් ඉන්නේ. මට ගේ විදියටම ජීව්ත් උනත් බන් කවඩාවත් බදින්න බැරි වෙයි, මන් කැමති නැ බ්න් මන් හින්ද කෙල්ලෙක්ගේ ජීවිතේ විනාස කරන්න. ඒ කිවෙ මචන් මට. කෙල්ලෙක් හොයන සැප දේන්න බැරි එකේක් නෙමේ බන්. එත් කවදවත් අදරයක් ඇති වෙන එකක් නෑ. මට කෙල්ලෙක් ඉදලා තියෙනව බන්. ඒත් ඒකිව රවට්ටන්න බැරි හින්දම මන් එකිගේන් ඈත් උනා.

    එහෙම තමා බං හැටි.. හැමෝම එක වගේ වෙන්නෙ නෑ.. අ සෙක්ශුවල් බයිසෙක්සුවල් හෝමෝසෙක්සුවල් මේව සේරම ස්වභාවිකයි.. උඹට ලමයෙක් හදාගන්න නං බැරිවෙන එකක් නෑ බං මං නං හිතන්නෙ... මනෝවෛද්‍ය උපදෙස් ගත්තොත් ලමෙක් හදාගන්න පුළුවන් වෙයි.. ආදරේ කියන්නෙ කෙල්ලව දැක්කාම ලම්භක තිරස්වීමම නෙමේනෙ බං.. ලම්භක තිරස් නොවී ආදරයක් කියල දෙයක් පවතින්න විදිහක් ඇත්තෙම නැද්ද ? උඹ අම්මට ආදරේ කරන්නෙ අම්ම කෙරෙහි කාමුක හැඟීම් ඇතිවෙලා නෙමේනෙ..
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උබ පොඩි කාලෙ ඉදන් එහෙමද? උබට දැන් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවද? අපේ පැත්තෙත් එකෙක් ඉන්නව බන්, ඌ නම් දැන් කොල්ලෙක් එක්ක ලිවින් ටුගෙදර්..:rolleyes:
     
    sinhala.jpg