හවස එලවලු ගෙන්න කඩේට ගියා, එතන කුලීවැඩ කරන මනුස්සයෙක් කඩේ මුදලාලි එක්ක බයිනවා.
" මහත්තයෝ, අපිනන් මේ ගුරුවරු වගේ ලොකුවට ඉගනගෙන නෑ,, කුලීවැඩ කරලා තාම ජිවත් වෙන්නේ, මුන්ට උපාදි තිබ්බට මොලේ නෑ , අපිටත් තේරෙනව මෙවෙලාවේ පරිසන් වෙන්න ඕන කියලා, මේ මෝඩ වැඩ හින්ද ලෙඩේ පැතිරිලා අයේ ඇදිරිනීතිය දැම්මොත් එදාවේල හම්බකරන් කන අපිට තමා කෙලවෙන්නේ, ගුරුවරුන්ට ගෙදර හිටියත් පඩි ලැබෙනවනේ, උන්ට මොකෝ ඉතින් "